What's happening?

Video Sources 205 Views Report Error

  • Watch trailer
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

It'll send a chill down your spine.Mar. 20, 2024USA115 Min.PG-13
Your rating: 0
10 1 vote

Synopsis

Ghostbusters: Frozen Empire Sinhala Sub
Ghostbusters: Frozen Empire Sinhala Subtitles

දයින් පස්සේ ඉඳන් ඇමරිකා එක්සත් ජනපදයේ ළමා වැඩිහිටි හැමෝගෙම මුවේ රැව්දුනු ගීතයක මුල් කොටස තමයි ඔය උඩ තියෙන්නේ. ඇත්තම කිව්වොත් මුලු ලෝකය පුරාම ජනප්‍රිය වෙන්න මේ ගීතයට හැකි උනා. මේ ගීතය තමයි 1984 වසරේ බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනාගත්ත Ghostbusters චිත්‍රපටය වෙනුවෙන් රේ පාකර් මහත්මයා ගායනා කල නිළ තේමා ගීතය. ඒ වගේම මේ චිත්‍රපටය ඉහල ආදායමක් ලැබුවේ එම අවුරුද්දේ තිරගත උන ඉන්ඩියානා ජෝන්ස්, ටර්මිනේටර්, ග්‍රෙම්ලින්ස්, ස්ටාර් ට්‍රෙක් වගේ සුපිරි ඝනයේ නිර්මාණ එක්ක තරග කරලා වීමත් විශේෂත්වයක්. ඉතිං මුල් සිනමාපටය නිකුත් වෙලා අවුරුදු 40කට පස්සේ ඔන්න තවත් Ghostbusters චිත්‍රපටයක් නිකුත් වෙලා තියෙනවා. පරක්කු වෙලා හරි අද ඔයාලට උපසිරසි අරන් ආවේ ඒකට තමයි.

Ghostbusters: Frozen Empire සිනමාපටය නිකුත් වෙන්නේ පළමු Ghostbusters චිත්‍රපටයට වසර 40කට පස්සේ උනත් මීට කලින් මේ ෆ්රැන්චයිස් එකට අදාල සිනමා පට 4ක් නිකුත් වෙලා තියෙනවා. ඒ Ghostbusters (1984), Ghostbusters II (1989), Ghostbusters (2016) සහ Ghostbusters: Afterlife (2021) ඒ අතරින් 2016දී නිකුත් උන සිනමාපටය මුල් සිනමාපටයේ ප්‍රති නිර්මාණයක් වෙනවා. Ghostbusters: Frozen Empire චිත්‍රපටය මේ වෙද්දි 6.4ක IMDb අගයක් වගේම Rotten Tomatoහි 84%ක ඉහළ අගයක් ලබාගන්නත් හැකිවෙලා තිබෙන බව කියන්න ඕන. Comedy / Adventure / Fantacy යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Gill Kenan මහත්මයා. ඒ වගේම මුල් චිත්‍රපට ද්විත්වයේ අධ්‍යක්ෂකවරයා උන Ivan Reitman නිෂ්පාදනයෙන් දායක වෙලා තිබෙනවා. මේ චිත්‍රපටයෙන් අපිට මුල් නිර්මාණ වල වගේම මීට පෙර නිකුත් වූ චිත්‍රපට වලින් හමුවු චරිත සහ හොල්මන් කිහිපදෙනෙක්ම බලාගන්න හැකි වෙනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ යුරාන් ධනුක”

Original title Ghostbusters: Frozen Empire
IMDb Rating 6.1 82,713 votes
TMDb Rating 6.571 1,525 votes

Director

Gil Kenan
Director

Cast

Mckenna Grace isPhoebe Spengler
Phoebe Spengler
Paul Rudd isGary Grooberson
Gary Grooberson
Carrie Coon isCallie Spengler
Callie Spengler
Finn Wolfhard isTrevor Spengler
Trevor Spengler
Dan Aykroyd isRay Stantz
Ray Stantz
Kumail Nanjiani isNadeem Razmaadi
Nadeem Razmaadi
Patton Oswalt isDr. Hubert Wartzki
Dr. Hubert Wartzki
Celeste O'Connor isLucky Domingo
Lucky Domingo
Logan Kim isPodcast
Podcast

Similar titles

The Roundup: Punishment (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vicky Vidya Ka Woh Wala Video (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Something in the Water (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Temurun (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Raayan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kaam Chalu Hai (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Samadhana Pusthakam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Brother (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Jack in the Box Rises (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lucky Baskhar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published