![Officer on Duty (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/03/4gQkFgEJ8Mq5XCP1fAHg7jobpLR-185x278.jpg)
Game Changer Sinhala Sub
Game Changer Sinhala Subtitles
Game Changer 2025 Sinhala Sub
Game Changer 2025 Sinhala Subtitles
Game Changer (2025) Sinhala Subtitle
කතාව
රාම් නන්දන් කියන්නෙ වයිසැග් වලට අලුතින් පත් වෙලා එන දිසාපතිතුමා.. වයිසැග් වල නීතිවිරෝදී වැඩ සෑහෙන්න සිද්ද වෙන පැත්තක්.. මෙයා මේවට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නවා.. හැබැයි හැමදේම කෙලවර වෙන්නෙ දේශපාලනයෙන් වගේ මේකෙත් අග ගෑවිලා තියෙන්නේ දේශපාලනය.. සත්‍යමූර්ති කියන්නෙ ප්‍රාන්තේ මහ ඇමති, මෙයාගේ පුතාල දෙන්න හදන්නේ කොහොම හරි මේ පුටුව අත්පත් කරගන්න.. කොහොමහරි මෝපිදේවි කියන පොඩි පුතා මහ ඇමතිව මරන්නේ බල තණ්හාවෙන්.. මේ වෙද්දී මේ පොඩි පුතා, රාම් එක්ක ලොකූ ගේමකුත් දාගෙන, එයාගේ වැඩත් තහනම් කරලා, එයාව මරන්න ලෑස්ති කරලා තියෙන්නේ.. අන්තිම මොහොතේ කවුරුත් නොහිතන විදියට මහ ඇමති එයාගේ අන්තිම කැමැත්ත විදියට එයාගේ සේරම දේවල් රාම් නන්දන් කියන පුද්ගලයට පවරලා තමයි මිය යන්නෙ.. මෝපි දේවි මේ ගැන දැනගන්නේ මිනීමැරුම කරාට පස්සේ..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”