![The Count of Monte Cristo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/sAT1P3FGhtJ68anUyJScnMu8t1l-185x278.jpg)
Gadera Sinhala Sub
Gadera Sinhala Subtitles
Gadera 2024 Sinhala Sub
Gadera 2024 Sinhala Subtitles
Gadera (2024) Sinhala Subtitle
ඔන්න එහෙනම් මගේ උපසිරැසි ගමනේ මම 50වෙනි උපසිරැසි තමයි ඔයාලට අද අරගෙන එන්නේ..එහෙනම් මේකත් අනිත් ඒවා වගේම ලස්සන ෆිල්ම් එකක්..ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු දැන්..
මේ ෆිල්ම් එක ඉස්සර බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් විජිත සමයේ වෙච්ච සිදුවීමක් විදියට තමයි ගලාගෙන යන්නේ..බ්‍රිතාන්‍යය හමුදාවට ගම් වැසියෙක්ගෙන් ආරංචි වෙනවා ඉන්දියාවේ කැළේක නිධානයක් තියෙනවා කියලා..ඉතින් ඒ නිධානය හොයා ගන්න හමුදා කණ්ඩායමක් කැළේට පිටත් කරලා යවනවා..ඒ කැළේ ශාපයක් තියෙනවා කියලා ගම් වැසියන් විශ්වාස කරනවා..ඉතින් මේ ශාපලත් වනාන්තරයේ තියෙන නිධානය මෙයාලට හොයා ගන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉසුරු ලක්මාල්”