What's happening?

Video Sources 126 Views Report Error

  • Watch trailer
Fighter (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Fighter (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jan. 24, 2024India167 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Fighter Sinhala Sub
Fighter Sinhala Subtitles
Fighter 2024 Sinhala Sub
Fighter 2024 Sinhala Subtitles
Fighter (2024) Sinhala Subtitle

මේ ෆිල්ම් එකේ රිතික් රෝශන් , දීපිකා පදුකෝන් , අනිල් කපූර් ඇතුලු තවත් සුපිරි නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.. ඉතින් මේක අද උදෑසන තමයි නෙට්ෆ්ලික්ස් එක මාර්ගයෙන් OTT(ඔරිජිනල්) පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ..මේ ෆිල්ම් එක ගැන කියනවනම් ඉන්දියන් රුපියල් කෝටි 250 වගේ මුදලකින් නිර්මානය කෙරුන මේ ෆිල්ම් එක කෝටි 340 වගේ ආසන්න ගානකට ලගා වෙලා HIT ලේබල් එක අලවගන්න සමත් වෙලා තිබුනා.

ඒ වගේම ඇක්ශන් කාණ්ඩයට අයත් වෙන මේ සුපිරිම ෆිල්ම් එක පැය 2යි මිනිත්තු 40කට ආසන්න කාලයක් තියෙනවා..ඉතින් මේ වෙලාව ඇතුලෙ ඔයාලට සුපිරිම ඇක්ශන් ටිකක් දැකබලාගන්න පුලුවන්. ඇක්ශන් විතරක් නෙවෙයි ඉමෝශනල් සීන් , රොමෑන්ටික් සීන් වගේ ඔක්කොම සමබරව යන ලස්සන ස්ටෝරියකුත් දැකබලා ගන්න පුලුවන් ඒ වගේම මේකෙ ඉතා ලස්සන ගීත පහක් වගේ ඇතුලත් වෙලා තියෙනවා මේ ඔක්කොම ගීතත් සිංහල දෙබසින් රසවත් කරලා තියෙනවා ඒ වගේම මේ වගේ ෆිල්ම් එකක් බලද්දි අනිවාරෙන් ටිකක් කොලිටි වැඩි 720P වගේ කොපියක් බාගන්න පුලුවන්නම් හොදයි ඉතින්..ඒ වගේම IMDB දර්ශකයේ 7.0 ක වගේ අගයක් ලබාගන්නනත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉඳුවර නිසල්”

Original title फाइटर
IMDb Rating 6.2 50,278 votes
TMDb Rating 5.9 112 votes

Director

Damini Gupta
Director

Cast

Hrithik Roshan isShamsher Pathania (Patty)
Shamsher Pathania (Patty)
Deepika Padukone isMinal Rathore (Minni)
Minal Rathore (Minni)
Anil Kapoor isRakesh Jaisingh (Rocky)
Rakesh Jaisingh (Rocky)
Karan Singh Grover isSartaaj Gill (Taj)
Sartaaj Gill (Taj)
Sanjeeda Sheikh isSaanchi Gill
Saanchi Gill
Akshay Oberoi isBasheer Khan (Bash)
Basheer Khan (Bash)
Rishabh Sawhney isAzhar Akhtar
Azhar Akhtar
Ashutosh Rana isAbhijeet Rathore
Abhijeet Rathore
Sharib Hashmi isVarthaman
Varthaman
Mahesh Shetty isRajan Unnithan (Unni)
Rajan Unnithan (Unni)

Similar titles

Silent Bite (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Birthday Boy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sharmajee Ki Beti (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dune: Part Two (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
IF (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
10 Lives (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Man with No Past (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Marco (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Firefighters (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sikandar (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bhaiyya Ji (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published