What's happening?

Video Sources 44 Views Report Error

  • Watch trailer
Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Walker family is about to change lives. Literally.Nov. 30, 2023USA106 Min.PG
Your rating: 0
10 1 vote

Synopsis

Family Switch Sinhala Sub
Family Switch Sinhala Subtitles
Family Switch 2023 Sinhala Sub
Family Switch 2023 Sinhala Subtitles
Family Switch (2023) Sinhala Subtitle

එක පවුලක් තියෙනවා.එයාලා අතර කිසිම සමගියක් නැ.පවුලෙ අම්මා හැමතිස්සෙම උත්සහ ගන්නවා පවුල එකතු කරලා තියාගන්න.ඒත් ඒක හරියන්නෙ නැ.පවුලෙ වැඩිමහල් දුවයි පුතයි ඉන්නෙ එයාලගෙම ලෝක වල.තාත්තා වුනත් දේවල් එච්චර බරපතලව හිතන කෙනෙක් නෙවෙයි.මෙයාලගෙ වැඩේ මොන දේ කරන්න ගියත් වාද කරන එක.ඉතින් මේ කිසිම සමගියක් නැති හැමතිස්සෙම රණ්ඩුවෙන පවුලට මරු වැඩක් වෙනවා. එක දවසක් උදේ නැගිටිනකොට එයාලගෙ ඇගවල් මාරු වෙලා. ඒ කියන්නෙ අම්මා දුව වෙලා,දුව අම්මා වෙලා,තාත්තා පුතා වෙලා,පුතා තාත්තා වෙලා,බබා බල්ලා වෙලා,බල්ලා බබා වෙලා.මුළු ගෙදරම අවුල් ජාලාවක්.තේරුනේ නෑ නේද? හරි කමක් නැ,බලද්දි තේරෙයි.

ඉතින් මේ මාරු වුන ඇගවල් එක්ක එයාලා මොන විදිහට ඉස්සරහට වෙන දේවල් වලට මුහුණ දේවිද?
එයාලට ආපහු සාමාන්‍ය තත්ත්වය ට පත් වෙන්න පුලුවන් වෙයිද?

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “දේශාන් ජයසිංහ”

Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family Switch (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Family Switch
IMDb Rating 5.7 29,572 votes
TMDb Rating 6.392 651 votes

Director

McG
Director

Cast

Similar titles

Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dhoom Dhaam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mission: Possible (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Deadpool & Wolverine (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Start-Up (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Mehta Boys (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
10 Lives (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Red One (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Yaariyan 2 (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published