What's happening?

Video Sources 124 Views Report Error

  • Watch trailer
Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Some doors should never be opened.Jul. 12, 2023Canada94 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Elevator Game Sinhala Sub
Elevator Game Sinhala Subtitles
Elevator Game 2023 Sinhala Sub
Elevator Game 2023 Sinhala Subtitles
Elevator Game (2023) Sinhala Subtitle

Imdb දර්ශකයේ 4.2 වැනි අගයක් ලැබිලා තියෙනවා..දන්නවනේ ඉතින් horror ෆිල්ම් වලට imdb රේටින් වැඩිය නගින්නේ නෑ කියලා ඒ හින්දා ඒක ගැන හිතන්න එපා..Gino Anania,Megan Best,Alec Carlos,Verity Marks කියන අය තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ..ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rebekah McKendry විසින්..එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..
ඉතින් තරුණ කණ්ඩායමක් ඉන්නවා මෙයාලා හොල්මන් ගැන wed show කරන එක තමයි කරන්නේ..ඉතින් දවසක් රයන් කියලා කෙනෙක් මෙයාලා එක්ක එකතු වෙලා ස්වේච්ඡාවෙන්ම මෙයාලට උදව් කරන්න ඉදිරිපත් වෙනවා..ඉතින් රයන් මෙයාලට යෝජනා කරනවා මේ පාර episode එකට සෝපාන ක්‍රීඩාව කරමු කියලා..ඉතින් මෙයාලා මේ ක්‍රීඩාව කරන්න එකග වෙනවා..

ඒ ක්‍රීඩාව කරපුවහම තමයි මෙයාලට ඇත්තටම ඒකේ බැරෑරුම් කම තේරෙන්නේ..ඒක එසේ මෙසේ ක්‍රීඩාවක් නෙවෙයි අපායට දොරවල් ඇරෙන මාරාන්තික ක්‍රීඩාවක්..ඉතින් එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ මෙයාලට මේ සෙල්ලම කරලා වෙච්ච වැරැද්ද නිවැරදි කරගෙන ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉසුරු ලක්මාල්”

Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Elevator Game
IMDb Rating 4.2 4,031 votes
TMDb Rating 4.826 121 votes

Director

Cast

Gino Anania isRyan Keaton
Ryan Keaton
Verity Marks isChloe Young
Chloe Young
Alec Carlos isKris Russo
Kris Russo
Madison MacIsaac isIzzy Simpson
Izzy Simpson
Megan Best isBecki Keaton
Becki Keaton
Samantha Halas is5th Floor Woman / Allie McCormick
5th Floor Woman / Allie McCormick
Adam Hurtig isBusinessman
Businessman
Darren Wall isSecurity Guard
Security Guard

Similar titles

Carry-On (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kill Craft (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
You Can’t Run Forever (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Killer Influence (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Wild Eyed and Wicked (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Zebra (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gumasthan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dance of Death (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pechi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Platform 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published