What's happening?

Double iSmart (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Double iSmart (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Aug. 15, 2024India162 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Double iSmart Sinhala Sub
Double iSmart Sinhala Subtitles
Double iSmart 2024 Sinhala Sub
Double iSmart 2024 Sinhala Subtitles
Double iSmart (2024) Sinhala Subtitle

ඉස්සෙල්ලම කියන්න ඕන මේ කතාව 2019 ආපු ස්මාර්ට් ශංකර් කතාවත් එක්ක සෘජු සම්බන්ධයක් නැති අළුත්ම කතාවක්.. 2019 ආපු ස්මාර්ට් ශංකර් ෆිල්ම් එකෙන් අපිට ශංකර්ව හදුන්වලා දෙන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔහුගේ මොළය තාක්ෂණිය වශයෙන් පාළනය කළ හැකි වෙන විදියට කරපු අපූරු පරීක්ෂණයක ප්‍රතිඵලයක් කියලා.. ඒවගේම පිටතින් ශංකර්ගේ ඔළුව පිටුපස USB පෝට් එකකුත් ඔවුන් සවි කරලා තියෙනවා අපිට ඒ කතාවෙන් බලාගන්න පුළුවන් උනා

කලින් කතාවෙ ශංකර්ගේ ළමා කාලය ගැන එච්චර සදහනක් නොතිබුනාට මේ කතාව ශංකර්ගේ ළමා කාලයත් එක්ක තමයි යන්නේ.. ශංකර් කියන්නෙ තාත්තත් නැතුව අම්මා එක්කම හැදුනු ඒ කාලේ ඉදලම අම්මට පුදුම ආදරයක් තිබුනු කෙනෙක්. ඉතින් ශංකර්ගේ අම්මාගේ නම තමයි පෝචම්මා.. හරි හමන් රස්සාවක් නොතිබුනු පෝචම්මා පොහොසත් ගෙවල් වලට ගිහින් වැඩ කරලා ගන්න සොච්චම් මුදලකින් තමයි මේ අම්මයි පුතයි ජීවිකාව ගෙන ගියේ.. ඉතින් වැඩි කාලයක් නොගින්ම පෝචම්මා සහ ශංකර් අතරට කෙනෙක් ඇවිත් ශංකර්ගෙන් පෝචම්මා දුරස් කරනවා. ඒ තමයි බිග්බුල්.. ශංකර්ගේ හිතේ බිග්බුල් ගැන තියෙන්නේ දැඩි වෛරයක් වගේම පලිගැනීමේ චේතනාවක්.. කාලයත් එක්ක මේ දෙන්නා වෙන වෙනම ඔවුන්ගේ පාරවල් වල ගියත් දෛවය ඔවුන්ව ආයෙමත් මුන ගස්සනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කවිෂ්ක සංකල්ප”

Original title డబుల్ ఇస్మార్ట్
IMDb Rating 2.9 1,942 votes
TMDb Rating 4.8 4 votes

Director

Sharma Jiten
Director

Cast

Ram Pothineni isiSmart Shankar
iSmart Shankar
Sanjay Dutt isBig Bull
Big Bull
Sayaji Shinde isCBI Officer Chandrakanth
CBI Officer Chandrakanth
Getup Srinu isShankar's friend
Shankar's friend

Similar titles

Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Maaya Ka Moh (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Firefighters (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Amaran (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Speak No Evil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Take Cover (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Srikanth (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bagheera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mahaveeryar (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published