What's happening?

Video Sources 213 Views Report Error

  • Watch trailer
Don’t Move (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Don’t Move (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

You can hide. But you can't run.Oct. 24, 2024USA92 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

Don’t Move Sinhala Sub
Don’t Move Sinhala Subtitles
Don’t Move 2024 Sinhala Sub
Don’t Move 2024 Sinhala Subtitles
Don’t Move (2024) Sinhala Subtitle

අපි ආදරේ කරන සමහරු අපි ජීවත් වෙන කාලය තුලදී අපිට අහිමි වෙනවා. සමහර අහිමි වීම් කොච්චර වේදනාකාරී ද කියනවා නම් ඒ අහිමි වීම් නිසා අපිට අපේ ජීවිතයත් එපා වෙනවා. එහෙම ජීවිතය එපා වෙලා සියදිවි නසා ගන්න හදන කෙනෙක් ගාවට නොදන්නා කෙනෙක් ඇවිත් ජීවත් වෙන්න බලාපොරොත්තු දීලා ඒ කෙනාම අර සියදිවි නසා ගන්න හදපු කෙනාගේ ජීවිතය උදුරා ගන්න උත්සහ කෙරුවොත්?

ඔන්න ඕක තමයි අද මම ඔයාලට අරන් එන චිත්‍රපටයේ සාරාංශය. බොහොම සුළු චරිත ගණනක් සම්බන්ධ කරගෙන Sam Raimi කියන දැවැන්ත කලා  කරුවා අතින් නිෂ්පාදනය වෙලා Netflix හරහා ඔක්තෝම්බර් 25 වෙනිදා නිකුත් වූ Horror/Thriller කාණ්ඩයට වැටෙන මේ චිත්‍රපටය බලද්දී වෙලාව යන එක නම් තේරෙන්නෙම නැහැ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Brian Netto සහ Adam Schindler විසින්. IMDb අගය 5.8 ක් සහ Rotten tomatoes අගය 68% ක් වන මේ නිර්මාණය පැයකුත් විනාඩි 32 ක් පමණ තිරගත වෙනවා.

ජීවිතේ අහිමි කර ගන්න හදපු Iris (Kelsey Asbille) තමන්ට ජීවත් වෙන්න බලාපොරොත්තු දුන්න කපටි Richard (Finn Wittrock) ගෙන් තමන්ගේ ජීවිතේ බේරගන්න ගන්න ඒ ත්‍රාසජනක වෑයම බලන්න කියලා ආරාධනා කරමින් මම නවතිනවා.

හැමෝටම ජය!

(බයිස්කෝප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “චාමිකර විදානගේ (චාමි)”

Original title Don't Move
IMDb Rating 5.8 19,443 votes
TMDb Rating 6.489 411 votes

Similar titles

Chote Nawab (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
1920: Evil Returns (2012) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Family (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dead Sea (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Garfield Movie (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Curse of the Necklace (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Fix (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Maa Nanna Superhero (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madgaon Express (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Merry Christmas (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published