![Anand Sreebala (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/gnt2GVTgwbiY63HQtIE5VsFQNxU-185x278.jpg)
Dirty Money Sinhala Sub
Dirty Money Sinhala Subtitles
Dirty Money 2024 Sinhala Sub
Dirty Money 2024 Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitle
ම්යොං දොක්, දොං හ්යොක් කියන්නෙ රහස් පරීක්ෂකයන් වන අතර ඔවුන් අපරාධ විමර්ශනය කරනවා වගේම ඔවුන්ගේ ප්‍රධාන රැකියාව ලෙස අල්ලස් ලබා ගන්නවා.. ඔවුන්ට අපරාධ කණ්ඩායමකට අයත් මුදල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සිද්ධ වෙනවා. ඔවුන්ගේ ජීවිතය වෙනස් කිරීම සඳහා, ඔවුන් වාර්තා කිරීමට හෝ සොයා ගැනීමට නොහැකි මුදල් සොරකම් කිරීමට සැලැස්මක් සකස් කරනවා. ඔවුන් පරිපූර්ණ සැලැස්මක් සකස් කලත් ඔවුන්ට අනපේක්ෂිත තත්වයකට මූණ දෙන්න වෙනවා..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සිනෙරු කණ්ඩායම”