What's happening?

Video Sources 75 Views Report Error

  • Watch trailer
Dhill (2001) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Dhill (2001) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

May. 05, 2001India180 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Dhill Sinhala Sub
Dhill Sinhala Subtitles
Dhill 2001 Sinhala Sub
Dhill 2001 Sinhala Subtitles
Dhill (2001) Sinhala Subtitle

සියාන් වික්‍රම් කිව්වනම් නොදන්න කෙනෙක් නෑනේ. අද සබ ගෙනාවේ වික්‍රම්ගේ අවුරුදු 22කට ඉස්සෙල්ලා ආපු දිල් චිත්‍රපටයටයි.

මේ ෆිල්මෙක දරණිගේ නිෂ්පාදනයක් වන අතර වික්‍ර එක්ක ලයිලා රංගනයෙන් දායක වෙනවා. මේකේ විකට නළු විවේක්වත් දැක ගන්න පුලුවන් . සංගීතයෙන් විද්‍යාසාගර්ද කැමරාකරණය එස්. ගෝබිනාත් විසින් මෙහෙයවා ඇත.

කතාව බලමු. වේලු ( වික්‍රම්) පොලිස් නිළධාරියෙක් වෙන්න සිහින මවන්නෙක්. අවාසනාවකට දුෂ්ඨ පොලිස් නිළධාරියෙක් වෙන ශංකර් සමග ආරවුලක් ඇතිකරගන්නවා. මේ ආරවුලෙන් ගැලවී වේලුට පොලිස් නිළධාරියෙක් වෙන්න පුලුවන් වෙයිද ?

(සිනෙරු  වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “පීටර් බාත්ලට්”

Original title தில்
IMDb Rating 7 1,027 votes
TMDb Rating 5.3 18 votes

Director

Dharani
Director

Cast

Vikram isKanagavel 'Velu'
Kanagavel 'Velu'
Laila isAsha
Asha
Ashish Vidhyarthi isDSP 'Encounter' Shankar
DSP 'Encounter' Shankar
Vivek isMegaserial Mahadevan
Megaserial Mahadevan
Deepa Venkat isKanagavel's Sister
Kanagavel's Sister
Charu Haasan isMinister
Minister
Nassar isPolice Academy Chief
Police Academy Chief
Mayilsamy isKanagavel's Friend
Kanagavel's Friend

Similar titles

Raayan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mr. Natwarlal (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gadera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aavesham (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
House of Lies (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kraven the Hunter (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vettaiyan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Miller’s Girl (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Gardener (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Amaran (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Akelli (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published