What's happening?

Video Sources 122 Views Report Error

  • Watch trailer
  • Watch Online 480p
  • Watch Online 720p
  • Watch Online 1080p
Devara: Part 1 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Devara: Part 1 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

When courage turns into a Disease... Fear is the only cureSep. 26, 2024India175 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Devara: Part 1 Sinhala Sub
Devara: Part 1 Sinhala Subtitles
Devara: Part 1 2024 Sinhala Sub
Devara: Part 1 2024 Sinhala Subtitles
Devara: Part 1 (2024) Sinhala Subtitle

සුභ දවසක් වේවා කියල පිළිගන්නවා හැමෝවම ඔන්න ඉතින්
අදත් මම අරගෙන ආවේ අලුතින්ම නිකුත් උන තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසියයි.

මෙම වසරේ 09-27 වනදා තිරගතවීම් ආරම්භ කරන මෙම චිත්‍රපටය
බොහෝ කලක් තිස්සේ සිනමා රසිකයින් ආදරෙන් බලාගෙන හිටිය චිත්‍රපටයක්
මෙය නමින් ” දේවරා : පලමු කොටස “ යි.

IMDB මීටරය තුල 6.4/10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් එක් වන්නේ අපි ගොඩක් ආස කරන නලුවෙක් වෙන N. T. Rama Rao Jr විසින් වන අතර චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස තෙලිඟු සිනමාවට හඳුන්වාදෙන නිලියක් ලෙස අපි ආදරේ කරන චරිතයක් වන ” ජාන්වී කපූර් “ විසිනි.

ඊට අමතරව සායිෆ් අලී ඛාන් , ප්‍රකාෂ් රාජ් , ස්‍රීකාන්ත් වැනි තවත් ප්‍රධාන නලුවන් රැසක් මේකෙ ඉන්නවා.

කතාව ගැන නම් මම පොඩ්ඩක්වත් කියන්න යන්නෙ නෑ , මේක අනිවාරෙන්ම බලන්න
එච්චරයි.

ආහ් කියන්න අමතක උනා කවර් ෆොටෝ එක හදල දුන්න උචිනි අක්කටයි ,
සබ් එක සින්ක් කරගන්න සප් එක දුන්න ශාන් මල්ලිටයි ස්තූතී වේවා…!

එහෙනම් අදට මම ගිහින් එන්නම් හැමෝටම බුදු සරනයි…!

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “අශේන් මදුරංග ( චූටියා )”

Original title దేవర: Part 1
IMDb Rating 6.4 13,466 votes
TMDb Rating 6.9 8 votes

Director

Cast

N.T. Rama Rao Jr. isDevara / Vara
Devara / Vara
Prakash Raj isSingappa
Singappa
Srikanth isRayappa
Rayappa
Shruti Marathe isDevara's Wife
Devara's Wife
Ajay isOfficer Shiva
Officer Shiva
Zarina Wahab isDevara's Mother
Devara's Mother

Similar titles

Love Reset (2023) Sinhala Subtitles
Criminal or Devil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hit List (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bloody Beggar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mura (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Temurun (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Convert (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Smile 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Goat Life (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vicky Vidya Ka Woh Wala Video (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published