![Fighter (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/zDZowwb9GZGEctAu2PCpjiPQAMM-185x278.jpg)
Den of Thieves 2: Pantera Sinhala Sub
Den of Thieves 2: Pantera Sinhala Subtitles
Den of Thieves 2: Pantera 2025 Sinhala Sub
Den of Thieves 2: Pantera 2025 Sinhala Subtitles
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitle
Action/Crime කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය Lionsgate හරහා බෙදාහරින ලද අතර, චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 10. Gerard සහ O’Sheaට අමතරව Evin Ahmad, Salvatore Esposito, Meadow Williams, Swen Temmel ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා. කතාව පළවෙනි චිත්‍රපටියෙම දිගුවක් විදිහට තමයි එන්නේ. නික් තාමත් බැංකු මංකොල්ලය ගැන හිත හිත ඉද්දී දියමන්ති මංකොල්ලයක් ගැන නිව්ස් එකක් දකිනවා. එතනදී ඒ හොරකමේ විදිහට නික්ට ආයෙත් ඩොනීව මතක්වෙලා හොයන්න තීරණය කරලා ප්‍රංශයට යනවා. මෙතන ඉඳලා කතාව ලොකුවට කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. ඒක ඔයාලට භාරයි.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුපුන් සදීප”