![Demonte Colony 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/lZmH9hea8fstTK49fplSQS0NWUd-185x278.jpg)
Dark Nature Sinhala Sub
Dark Nature Sinhala Subtitles
Dark Nature 2023 Sinhala Sub
Dark Nature 2023 Sinhala Subtitles
Dark Nature (2023) Sinhala Subtitle
යාළුවෝ කට්ටියක් camping වලට ඈත කැළෑවකට ට්‍රිප් එකක් යනවා..ඉතින් මේ කැළේ ඇතුළෙදි මෙයාලට අමුතු දේවල් වෙන්න ගන්නවා..ඒත් මෙයාලා මුලින් ඒ දේවල් ගණන් ගන්නේ නෑ..මේ කැළේ නපුරු බලවේගයක් ඉන්නවා කියලා මෙයාලට තේරෙනකොට පරක්කු වැඩියි..ඉතින් මේ කැළේ ඇතුළේ තියෙන්නේ මොකද්ද ???? මෙයාලට මේ කැළෙන් දිවි ගලවාගෙන ආපහු එන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉසුරු ලක්මාල්”