![Succubus (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/nyGKQrctWNmhSvto8h60AhZ3iLz-185x278.jpg)
CTRL Sinhala Sub
CTRL Sinhala Subtitles
CTRL 2024 Sinhala Sub
CTRL 2024 Sinhala Subtitles
CTRL (2024) Sinhala Subtitle
ඉතින් මේක ගැන කියනවනම් Ai technology එක මුවාවෙන් කරගෙන යන මිනීමැරුම් දාමයක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ වගේම මේ නිසා නෙලා කියන ගෑණු ලමයට ගොඩක් ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න සිද්ද වෙනවා
ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..
මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.. එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉඳුවර නිසල්”