![Her (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/02/bNfOeLtH1f9hPaROt59gkArzhts-185x278.jpg)
Conclave Sinhala Sub
Conclave Sinhala Subtitles
Conclave 2024 Sinhala Sub
Conclave 2024 Sinhala Subtitles
Conclave (2024) Sinhala Subtitle
IMDb 7.5 ක අගයකුත්, කුණු තක්කාලි 93% ක අගයකුත් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Edward Berger කියන සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයා විසින්. Robert Harris නම් කතුවරයගේ Conclave කියන නවකතාව පාදක කරගෙන නිර්මාණය වුණු මේ චිත්‍රපටය ඩොලර් මිලියන 32.3 ක බොක්ස් ඔෆිස් ආදායමකට හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මලීෂ බණ්ඩාර”