![Kuruvi (2008) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/lR0BpNEuT2IRjCRrcGCRjiV9uQo-185x278.jpg)
Chicken Run: Dawn of the Nugget Sinhala Sub
Chicken Run: Dawn of the Nugget Sinhala Subtitles
Chicken Run: Dawn of the Nugget 2023 Sinhala Sub
Chicken Run: Dawn of the Nugget 2023 Sinhala Subtitles
Chicken Run: Dawn of the Nugget (2023) Sinhala Subtitle
Chicken Run පලමු චිත්‍රපටය නිකුත් වී දැනට දශක් දෙකක් වෙනවා. Aardman studio එක මගින් මේ Animation flim එක නිර්මාණය කරන අතර එය ඔස්කර් සම්මාන කිහිපයක්ම දිනා ගන්නවා.
හැමෝම දන්නවනේ ඉතිං Chicken Run පලමු චිත්‍රපටය කතාව ( බලලා නැති කෙනෙක් නෑනේ ඉතිං)
මම පොඩි overview එකක් දෙන්නම්
මේකේ කතාව ගෙතෙන්නේ ටුවිඩිගේ ගොවිපල වටා. එකෙදි බිත්තර වලින් ලැබෙන ආදායම අඩු නිසා කුකුල්ලන්ව පයි බවට පත් කරන මැෂින් එකක් ගෙන එනවා. මෙතනදී ජින්ජර් කිකිලියයි සහ රොකි කුකුලා අනිත් සියලුම දෙනත් සමග සටන් කර ගොවිපලෙන් නිදහස් වෙනවා.
hicken Run Dawn of the nugget,Netflix ආයතනය මගින් බෙදා හැරීම සිදු කරන අතර,මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Sam Fell විසින් සිදුකර ඇත. Thandiwe Newton, Zachary Levi, Bella Ramesy, Imelda Staunton හා David Bradley වැනි ප්‍රධාන හඬ කැවීම් නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
ගොවිපළෙන් පැනගොස් ජින්ජර් සහ රොකී ඔවුන්ගේ අලුත් ජීවිතය පටන් ගන්නවා. එතකොට ජිවිතේට එන අලුත් තරජන වලට මුහුණ දෙන්න මෙයාලගේ මොකක් වේවිද?
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සහස් රශ්මික”