![Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/mNHdClul57prczb5O0krrzyonnn-185x278.jpg)
Captain America: Brave New World Sinhala Sub
Captain America: Brave New World Sinhala Subtitles
Captain America: Brave New World 2025 Sinhala Sub
Captain America: Brave New World 2025 Sinhala Subtitles
Captain America: Brave New World (2025) Sinhala Subtitle
ඔන්න සෑහෙන කාලෙකට පස්සේ නැවතත් අලුත්ම චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙන මේ පැත්තට එන්න අවස්ථාවක් ලැබුණා.. අධික කාර්යබහුලත්ව නිසා අවුරුද්දකට විතර ආසන්න කාලෙකට පස්සේ තමයි උපසිරැසියක් අරන් එන්න වෙලාවක් ලැබුණේ.. ඉතින් වැඩි කතා නැතුව බලමු අද මම උපසිරැසි අරන් ආව ෆිල්ම් එක මොකද්ද.. ඉතින් පෞද්ගලිකව මම වගේම ගොඩ දෙනෙක් ආස කරන Marvel චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන Captain America: Brave New World (2025) චිත්‍රපටයට තමයි මම අද සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙන්නේ.. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Julius Onah විසින්..ඒ වගේම ඇමරිකන් ඩොලර් මිලියන 180ක වියදමින් තමයි මේ සිනමාපටය නිර්මාණය වෙලා තියෙන්නේ..මේ වෙද්දි IMDb දර්ශකයේ 6/10 අගයක් සමඟින් මිශ්‍ර ප්‍රතිචාරත් එක්ක තමයි මේ චිත්‍රපටය තවමත් ලොව පුරා සිනමාශාලා වල ප්‍රදර්ශනය වෙන්නේ.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “අංජුල උමේෂ්”