What's happening?

Video Sources 73 Views Report Error

  • Watch trailer
Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Terror… in the flesh.Aug. 15, 2003USA98 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

Cabin Fever Sinhala Subtitles
Cabin Fever 2003 Sinhala Sub

කොහොමද! 2016 ආපු Cabin Fever චිත්‍රපටිය ඔයාල බලලා ඇති. ඒක ප්‍රති නිර්මාණය වුණේ මේ චිත්‍රපටිය ඇසුරෙන්. ප්‍රධාන තේමාව ඇතුලත් චිත්‍රපටි 3ක් සමගින් මුළු චිත්‍රපටි 4ක් නිකුත් වෙලා තියෙනවා. මේක තමා 2002 වසරේ නිකුත් වුණ පලවෙනි චිත්‍රපටිය. IMDB අගය 5.6 ක් ලබාගෙන තියෙනවා. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hostel, Thanksgiving වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Eli Roth විසින්. ඔහුත් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව Rider Strong, Jordan Ladd, James DeBello, Cerina Vincent සහ Koey Kerm කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. ඔයාලා Cabin In The Woods චිත්‍රපටිය බලලා ඇති. මේකත් යාන්තමට වගේ ඒකට සමානයි. හැබැයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස්.

චිත්‍රපටියේ කතාව ගත්තොත් මෙහෙමයි: තරුණ යාළුවෝ පස් දෙනෙක් කොලේජ් එකේ අන්තිම දවසේ සතියකට කැබින් එහෙක නිවාඩුවක් ගත කරන්න යනවා. එයාලා යන කැබින් එක තියෙන්නේ ගම්මානයක් ළඟ කැලයක් ඇතුලේ. දවසක් කැබින් එකට රෑ අමුත්තෙක් එනවා. ඇඟ පත දිය වෙලා කුණු වෙච්ච මිනිහෙක්. තරුණයෝ එයාව ඇතුලට ගන්න කැමති වෙන්නේ නෑ. පස්සේ ඒ මිනිහා එයාලගේ වාහනේ ඇතුලට නගිනවා. ඒක හින්ඳා මිනිහට ගුටි කන්න වෙනවා. ඒ වගේම කලබල වුණ තරුණයෝ එයාට ගිනි තියනවා. ඉස්සරහට මොකද වෙන්නේ? බලලම දැනගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ අවුරුදු 18ට වැඩි අය බැලුවොත් වඩා හොඳයි. අනං මනං දේවල් ටිකක් තියෙන හින්ඳයි කියන්නේ. තව දෙයක් කියන්න හිතුනත් මං නොකියා ඉන්න තීරණේ කලා ඒක සුදුසු නැති හින්ඳා. එහෙනම් අපි තවත් උපසිරසියකින් ආයේ හම්බවෙමු. ජය වේවා!

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “බුවනක නිර්මාණ”

Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Cabin Fever (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Cabin Fever
IMDb Rating 5.6 85,224 votes
TMDb Rating 5.7 1,284 votes

Director

Eli Roth
Director

Cast

Giuseppe Andrews isDeputy Winston
Deputy Winston
Eli Roth isJustin / Grim
Justin / Grim
Julie Childress isBeautiful Wife
Beautiful Wife
Jessica Elder isCat Hat Girl
Cat Hat Girl
Darcy Martin isShiloh's Girlfriend
Shiloh's Girlfriend
Heather Simmons isShocked Girl
Shocked Girl

Similar titles

The Monkey (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
In a Violent Nature (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mandira (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A Quiet Place: Day One (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kakuda (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pechi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Respati (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Something in the Water (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Grafted (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Beetlejuice Beetlejuice (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Killer Body Count (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published