What's happening?

Video Sources 76 Views Report Error

  • Watch trailer
Buddy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Buddy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Aug. 02, 2024India137 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

Buddy Sinhala Sub
Buddy Sinhala Subtitles
Buddy 2024 Sinhala Sub
Buddy 2024 Sinhala Subtitles
Buddy (2024) Sinhala Subtitle

ගොඩක් දෙනෙක් ඇහුවා මේක 2021 ආපු Teddy කියන tamil ෆිලුමේ රීමේක් එකක් ද කියලා.. ගොඩක් දෙන්න ෆිල්ම් එක බලන්නේ නැතුව කිව්ව මේක තනි රීමේක් එකක් කියලා.. මුලින්ම කියන්න ඕන මේක ඒකෙ දඩාර රීමේක් එකක් නම් නෙවෙයි.. මේක, Teddy ෆිලුමේ ආභාශය අරන් හදපු ෆිලුමක් කියලා කිව්වොත් හරි.. සරලවම කියනවා නම් පිටපත් රචකයා Teddy ෆිලුම බලලා ඒකෙ Idea එක අරගෙන, එයාගේ විදියට මේ Buddy කියන ෆිලුමේ පිටපත ලියලා.. මොකද හැම චරිතයක්ම ගොඩ නගලා තිබුණු විදිහ tamil එකත් එක්ක බලද්දී එකිනෙකට ගොඩක් වෙනස්.. Teddy එකෙ වගේම මුළු කතාවම අවයව ජාවරම වටා යන එක සහ ටෙඩි බෙයාර්ගේ ඇගට ඇතුල් වෙන්නෙ ප්‍රධාන නිළියගේ ආත්මය කියන කාරණය වගේම සහ තවත් ඇක්ෂන් සීන් තිබුණු ලොකේෂන් දෙකක් විතර ඇරුනම මුළු කතාවම වෙනස්… අවසානය පවා වෙනස්.. ඒ නිසා රීමේක් කියලා අතැරලා දාන්නැතුව බලන්න 😍

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”

Buddy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title బడ్డీ
IMDb Rating 3.6 228 votes

Similar titles

Hounds of War (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
All We Imagine as Light (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hisaab Barabar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Alienoid: Return to the Future (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Garfield Movie (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bonhoeffer: Pastor. Spy. Assassin (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Chalte Chalte (2003) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Never Let Go (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Miss You (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Officer Black Belt (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Greatest of All Time (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published