What's happening?

Video Sources 69 Views Report Error

  • Watch trailer
Bottom of the Water (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Bottom of the Water (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

An evil spirit that can escape the water only by possessing a living personNov. 09, 202383 Min.
Your rating: 0
10 1 vote

Synopsis

Bottom of the Water Sinhala Sub
Bottom of the Water Sinhala Subtitles
Bottom of the Water 2023 Sinhala Sub
Bottom of the Water 2023 Sinhala Subtitles
Bottom of the Water (2023) Sinhala Subtitle

එකමත් එක කලෙක, ගැහැණු ළමයෙක් ජීවත් වුනා එයාගෙ අම්මත් එක්ක ගමක.. එයාලට තිබුණේ එකම දෙයයි..ඒ එළවළු වත්තක්පරණතාලෙ වඩිම්බු ගහපු ගෙයක් ඒත් එකිනෙකා සහයෝගෙන් ජීවත් උනා..සතුටෙන් ඒත් එක දවසක් වේල්ලක් හදන්න පටන් ගත්තා ගම ගාවින් ගමේ මිනිස්සු ඒවගේම කෙල්ලගේ අම්මා වේල්ල හදන්න බල කළා.එයාලා ඒ වගේ යුගයක ජීවත් උනා කෙල්ලගේ අම්මා දවස පුරා ගල් අරගෙන ගියා කෙල්ල වෙනුවෙන් කෙල්ලගේ අම්මා ඉවසීමෙන් වැඩ කළා.එයාගෙ අත් කඩාගෙන වැටෙනවා වගේ දැනුනා කොන්ද කෙලින් කරගන්නත් අමාරු උනා ඒත් එතන හිටියෙ එයාගෙ දුව එයාව ගෙදරට පිළිගන්න බලන් හිටියා එයාට යාන්තමට දුක විදදරාගන්න පුලුවන් උනා කෙල්ල පාඩුවේ ගෙදරටම වෙලා හිටියා එයාගේ අම්මා ආපහු ගෙදර එනකම්.එයා අම්මා කියන දේ ඇහුවා එයා ගෙදරින් එලියට ගියෙ නෑ ඒ වීදියෙ සොල්දාදුවො ඉන්න හින්දා එක දවසක් එයාගෙ අම්මා ගිහින් ආපහු ගෙදර ආවෙ නෑ කෙල්ල දන්නේ නෑ මොනවා කරන්නද කියලවත් එයාගේ අම්මා නිතරම කෑම අරන් ආවා

අම්මා එන්න පරක්කු උනත් කෙල්ලට දිගටම බලන් ඉන්න උනා. බඩගිනි දැනිලත් එයා ගෙයින් එලියට ගියෙ නෑ මොකද එයාගෙ අම්මා එයාට කිව්වා ගෙදරටම වෙලා ඉන්න කියලා එයාගේ අම්මා කිව්වා එයා ආපහු ගෙදර එනවා කියලා. කාලය ගෙවිල ගියා වේල්ල සම්පූර්ණයෙන්ම හැදුවා ඉස්සරහ තිබ්බ කෙල්ලගෙ ගම වේල්ලෙ වතුරට යට උනා

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සිනෙරු කණ්ඩායම”

Bottom of the Water (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bottom of the Water (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title 물귀신
TMDb Rating 4 2 votes

Director

Lim Ji-hoon
Director

Cast

Park Sun-hye isGa-yeong
Ga-yeong
Park Ran isSoo-ah
Soo-ah

Similar titles

Christmas Bloody Christmas (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Killer Body Count (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Ash (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Consecration (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Schlitter: Evil in the Woods (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A Quiet Place: Day One (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Peter Pan’s Neverland Nightmare (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bhool Bhulaiyaa 3 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Godzilla Minus One (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Strange Darling (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Winnie-the-Pooh: Blood and Honey 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published