![Sookshmadarshini (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/f69hydQi78eayPrGQhp1Eesn4ka-185x278.jpg)
Bhairathi Ranagal Sinhala Sub
Bhairathi Ranagal Sinhala Subtitles
Bhairathi Ranagal 2024 Sinhala Sub
Bhairathi Ranagal 2024 Sinhala Subtitles
Bhairathi Ranagal (2024) Sinhala Subtitle
Action/Drama ශාරණයට අයත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වන්නේ Dr.ශිවරාජ් කුමාර් විසින් වන අතර චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස රුක්මිනී වසන්ත් රංඟනයෙන් දායක වෙනවා. මේ වන විට IMDB මීටරය තුල 7.7/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.
මේ චිත්‍රපටය පුරාවටම තියෙන්නේ භෛරති රණගල් කියන පුද්ගලයා ජනතාව වෙනුවෙන් නැගීසිටිමින් ඔහු නිර්මාණය කරගන්නා විශාල අධිරාජ්‍ය ගැනයි. ඉතින් චිත්‍රපටය තුල ආදරය , සෙනෙහස ඒ විතරක් නෙමේ සුපිරි ඇක්ෂන් සීන් ටිකකුත් තියෙනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “අශේන් මදුරංග ( චූටියා )”