What's happening?

Video Sources 160 Views Report Error

  • Watch trailer
Batman Ninja vs. Yakuza League (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Batman Ninja vs. Yakuza League (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Mar. 17, 2025USA90 Min.PG-13
Your rating: 0
7 1 vote

Synopsis

Batman Ninja vs. Yakuza League Sinhala Sub
Batman Ninja vs. Yakuza League Sinhala Subtitles
Batman Ninja vs. Yakuza League 2025 Sinhala Sub
Batman Ninja vs. Yakuza League 2025 Sinhala Subtitles
Batman Ninja vs. Yakuza League (2025) Sinhala Subtitle

(2025) රිලීස් වුන “Batman Ninja vs. Yakuza League” කියන්නේ 2018 අවුරුද්දේ ආපු “Batman Ninja,” ෆිල්ම් එකත් එක්කම යන ෆිල්ම් එකක්. හැබැයි ඒ ෆිල්ම් එක බලලා නෑ කියලා අවුලක් වෙන්නේ නෑ. මේ ෆිල්ම් එකේදී DC comic චරිත ටික අපිට ජපන් සම්ප්‍රදායත් එක්ක කලවම් කරලා වෙනස්ම විදිහකට දීලා තියෙනවා. කලින් ෆිල්ම් එකේදී වැඩවසම් ජපානයට යන බැට්මෑනුයි එයාගේ කට්ටියයි ආයෙත් මෑත කාලීන ගෝතම් නගරයට එනවා.

මේ කට්ටිය දැනගන්නවා දැන් නගරය වෙනස් වෙලා කියලා. ජපානේ අතුරුදහන් වෙලා ගිහින්, මේක “Hinomoto,” කියලා ලොකු දූපතක් විදිහට ගෝතම් නගරය උඩින් පාවෙනවා. මේ දූපතෙන් යකූසා කියලා මිනිස්සු කට්ටියක් ගෝතම් නගරයට කඩා වැටෙනවා, ඒක විනාශ කරලා දාන්න. මේත් එක්කම Justice League එකත් අතුරුදහන්. මොනවා උනාද කියලා දන් නෑ. හදිස්සියෙම බැට් මෑන්ට, Hinomoto වලින් අසාමාන්‍ය ශක්තියක්‌ නිකුත් වෙනවා දැනිලා, ඒ ගැන හොයන්න රොබින් එක්ක හිනොමොටෝ වලට පිටත් වෙනවා. ඉතින් මෙතැනදී එයාලට, අතුරුදහන් උන Justice League එක, ඒ කියන්නේ Green Lantern, Aquaman, Flash, Wonder woman, Superman, කියන අය මුණ ගැහෙනවා. ඒත් වෙනම විදිහකට. කලින් හිටපු, හුරු පුරුදු කට්ටිය නෙමෙයි. ඒත් එක්කම Joker, Harley Quinn එහෙමත් මේකට සම්බන්ද වෙනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “රුක්ෂාන් හේනාධීර”

Original title ニンジャバットマン対ヤクザリーグ
IMDb Rating 6.1 589 votes
TMDb Rating 6.8 90 votes

Director

Cast

Koichi Yamadera isBatman (voice)
Batman (voice)
Yuki Kaji isRobin (voice)
Robin (voice)
Kengo Kawanishi isRed Robin (voice)
Red Robin (voice)
Daisuke Ono isNightwing (voice)
Nightwing (voice)
Akira Ishida isRed Hood (voice)
Red Hood (voice)
Ayane Sakura isGreen Lantern (voice)
Green Lantern (voice)
Akio Otsuka isAquaman (voice)
Aquaman (voice)
Nobuyuki Hiyama isThe Flash (voice)
The Flash (voice)
Romi Park isWonder Woman (voice)
Wonder Woman (voice)
Rie Kugimiya isHarley Quinn (voice)
Harley Quinn (voice)

Similar titles

Game On (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Buddy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Transformers One (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Get Fast (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nadaaniyan (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Petta Rap (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Leo (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mr. Natwarlal (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Armor (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Captain America: Brave New World (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published