What's happening?

Video Sources 96 Views Report Error

  • Watch trailer
Badland Hunters (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Badland Hunters (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

One last hunt to save us all.Jan. 25, 2024South Korea107 Min.TV-MA
Your rating: 0
10 1 vote

Synopsis

Badland Hunters Sinhala Sub
Badland Hunters Sinhala Subtitles
Badland Hunters 2024 Sinhala Sub
Badland Hunters 2024 Sinhala Subtitles
Badland Hunters (2024) Sinhala Subtitle

ඉතිං මේ සිනමාපටය සඳහා imdb වෙබ් අඩවියේ 6.1ක් වගේ හොඳ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම RT වෙබ් අඩවියේ ටොමැටෝ මීටරේ 86%ක් වැනි ඉහළතම අගයකුත් 60%ක් වැනි ඉහළතම ඕඩියන්ස් ස්කෝර් එකකුත් මේ සිනමාපටය ලබාගෙන තියෙනවා. මේ සිනමාපටය විකාශය වුනේ නෙට්ෆ්ලික්ස් ඔස්සේ.ඉතිං මේ සිනමාපටය මිට කලින් ආව සිනමාපටයක් සහ ටීවී සීරිස් එකක සික්වල් එකක්. හැබැයි ඒ කතා මාලාවට සහ සිනමාපටයට සම්බන්ධයක් නැහැ මේ කතාව. මේ සිනමාපටයේ එන සිදුවීම්වලට පෙර සිදුවන කතාව ඇතුලත් වෙන්නේ Concrete Utopia (2023) සිනමාපටයේ. ඒ වගේම Bargain සිරිස් එකත් මේ යුනිවර්ස් එකේම කොටසක්. මේ යුනිවර්ස් එක Concrete utopia universe කියලයි කතාවට වගේ කියන්නේ. මේ යුනිවර්ස් එක සඳහා පාදක වෙන්නේ ලෝක විනාශ මට්ට්ටමකින් සිදුවන භුමි කම්පාවක්. හිතන්නකෝ ලෝකෙම දෙදරුම් කාලා, ශිෂ්ඨාචාරය සමතලා වෙලා යන භූමිකම්පාවක් සිද්ද වුණාට පස්සේ මොනා වෙයිද කියල? මෙහි අධ්‍යක්ෂවරයා වෙන්නේ Heo Myeong Haeng. මේ තමයි ඔහුගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් විමුක්ති [විමා]”

Original title 황야
IMDb Rating 5.9 11,310 votes
TMDb Rating 6.7 696 votes

Director

Cast

Lee Hee-jun isYang Gi-su
Yang Gi-su
Lee Jun-young isChoi Ji-wan
Choi Ji-wan
Roh Jeong-eui isHan Su-na
Han Su-na
Ahn Ji-hye isLee Eun-ho
Lee Eun-ho
Park Ji-hoon isKwon Sang-sa
Kwon Sang-sa

Similar titles

Abigail (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Orion and the Dark (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bhaiyya Ji (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Marco (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Jack in the Box Rises (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Thelma the Unicorn (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Guardian (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Man with No Past (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Agent (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Love Me If You Dare (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published