What's happening?

Video Sources 2064 Views Report Error

  • Watch trailer
Avatar: The Way of Water (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Avatar: The Way of Water (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Return to Pandora.Dec. 14, 2022USA192 Min.PG-13
Your rating: 0
8.5 2 votes

Synopsis

Avatar: The Way of Water Sinhala Sub
Avatar: The Way of Water Sinhala Subtitles
Avatar: The Way of Water 2022 Sinhala Sub
Avatar: The Way of Water 2022 Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitle

කොහොමද හැම කෙනෙක්ටම, ගොඩ දෙනෙක් බලාගෙන හිටිය උපසිරසියක් අරගෙන ආව. කලින් උපසිරැසිය කරගෙන තිබුනත් මේ ටිකේ කාර්‍යබහුලත්වය නිසා වෙබ් පිටපත ආවම ඒකට අප්ඩේට් කරගෙන සහ අඩුපාඩු බලාගැනීමේ කටයුතු කරගන්න වුනේ නැහැ. එතැනදී තම රංග උදව්වට ආවේ. එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එකේ විස්තරය දිහාවට යොමුවෙමු.

මේකේ මිට පෙර උපසිරැසිය වන Avatar 2009 රොයිලි අයියා අරගෙන ආවත් එයාට උපසිරසි කරන්න කාලය නොමැතිකම නිසා තමයි මම අරගෙන ආවේ. මෙහි මුල් සිනමාපටයට උපසිරැසි රැගෙන ඒමේ ස්තුතිය ඔහුට හිමිවෙන්න ඕනා.

මුල් සිනමාපටය ලොව පුරා වගේම ලංකාවෙත් අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. අදටත් බයිස්කෝප් වෙබ් අඩවියේ වැඩිම ප්‍රතිචාර ලැබුණු උපසිරසි අතර අවුරුදු ගානක් තිස්සේ මුල් තැන අරගෙන හිටියෙ ඇවටර් සිනමාපටය. එදා ඉඳලම වෙබ් අඩවියට පිවිසුණු ඔයාල දකින්න ඇති ඒ බව. ඇවටර් කියන වචනය කැමරන් අරගෙන තියෙන්නේ ඉන්දියාවෙන්, ඇවටර් කියන්නේ අවතාරය කියන වචනයට එන සංස්කෘත වචනයෙන්. ඒ වචනයෙන් පැහැදිලි වෙනවනේ මනුෂ්‍ය සහ නා’වි ශරීර සහ ආත්මය අතර සම්බන්ධය ගැන. ජේම්ස් කැමරන් ඒ අනුසාරයෙන් තමයි එක සිරුරකින් තවත් සිරුරකට ආත්මය මාරු කරපු, එහෙම නැත්නම් අවතාරය පිහිටවපු ශරීර තමයි ඇවටලා කියල. එහෙනම් අපි ෆිල්ම් එක ගැන විස්තර වලට යොමුවෙමු.

හැමෝම දන්න විධියට මුල් සිනමාපටයේ වගේම දෙවැන්නත් අධ්‍යක්ෂණය කරන්නේ ඒ වගේම කතාව නිර්මාණය කරන්නේ සිනමා ලෝකයේ විස්මිත නිමැවුම්කරුවෙකු වන ජේම්ස් කැමරන් විසින්, අර්ධ විද්‍යාඥයෙක්- අර්ධ සිනමාකරුවෙක් විධියට තමයි ඔහුව ලෝකයා විසින් හඳුන්වන්නේ. මොකද එයා සිනමාපටයක් කරන්න කලින් නොසෑහෙන ප්‍රායෝගික සහ විද්‍යාත්මක ගවේෂණයන් තමන් විසින්ම කරලා බලන නිසා. ඉතිං මේකේ මුල් සිනමපයට එන්නේ 2009 වසරේ, හැබැයි එහි දෙවැන්න වෙන The Way of Water එන්නේ අවුරුදු 13කට පස්සෙ. ඇත්තටම මේක නිකුත් වෙන්න තීරණය කරලා තිබ්බෙ 2015දී, ඊට පස්සෙ 2016 දෙසැම්බර් දක්වා කල් දැම්මා, ඊට පස්සෙ 2017 උනා ඊටත් පස්සෙ 2018දී නිකුත් කරනවා කිව්වා, ඊට පස්සෙ ආයේ 2019 නිකුත් කරනවා කිව්වා ආයේ 2020 වසරේදී නිකුත් කරනවා කිව්වා, ඔන්න යාන්තම් අන්තිමේදී කෙලින්ම 2022 දෙසැම්බර් නිකුත් කරනවා කියල ස්ථිර කරලා ඒ කියපු දවසටම නිකුත් කළා කොහොමින්හරි.

(බයිස්කෝප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් විමුක්ති [විමා], රංග ප්‍රසන්න”

Original title Avatar: The Way of Water
IMDb Rating 7.5 514,603 votes
TMDb Rating 7.6 11,867 votes

Director

Cast

Sam Worthington isJake Sully
Jake Sully
Stephen Lang isColonel Miles Quaritch
Colonel Miles Quaritch
Cliff Curtis isTonowari
Tonowari
Joel David Moore isNorm Spellman
Norm Spellman
Edie Falco isGeneral Frances Ardmore
General Frances Ardmore
Jemaine Clement isDr. Ian Garvin
Dr. Ian Garvin

Similar titles

Kanguva (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Master (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Petta Rap (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Thandel (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Border (1997) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Agent (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Daaku Maharaaj (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rodan (1956) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Atlas (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kallan (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Marco (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published