![Bottom of the Water (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/bveVjxLU7Sl76FR8zeAgi4WekHO-185x278.jpg)
Anand Sreebala Sinhala Sub
Anand Sreebala Sinhala Subtitles
Anand Sreebala 2024 Sinhala Sub
Anand Sreebala 2024 Sinhala Subtitles
Anand Sreebala (2024) Sinhala Subtitle
IMDb 7/10 ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා ,
සමස්තයක් විදිහට ගත්තොත් හොද කතාවක් පාදක වෙලා තියෙන කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක , කතාව පැත්තට ගියොත් අපේ කතා නායකයා ආනන්ද් ශ්‍රීබාලා පොඩි කාලෙදිමයි පොලිස් නිලධාරිනියක් උන එයාගෙ අම්මව මරලා දාන්නෙ , ඒ කම්පනයෙන් ඉන්න ආනන්ද් පොලිසියට සම්බන්ධ වෙන්න උත්සාහ කරත් එයාගෙ මානසික තත්වය අවුල් කියලා ඒ වැඩෙත් හරියන්නැතුව යනවා , මේ අතරෙ තමයි මාස 6 කට කලින් සියදිවි නසාගැනීමක් කියලා අවසන් කරපු නඩුවක් උන මෙරින් ජෝයිගෙ නඩුවගැන ආයෙත් කතාවෙන්න පටන්ගන්නෙ
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “රොෂේන් මලින්ද”