![Nirangal Moondru (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/11/sGzSgkWpNIXooUaiXRObhKqdtaN-185x278.jpg)
Alienoid: Return to the Future Sinhala Sub
Alienoid: Return to the Future Sinhala Subtitles
Alienoid: Return to the Future 2024 Sinhala Sub
Alienoid: Return to the Future 2024 Sinhala Subtitles
Alienoid: Return to the Future (2024) Sinhala Subtitle
ඉතින් පලවෙනි චිත්‍රපටයේ පිටසක්වල ජිවින් පෘතුවිය ආක්‍රමය කරලා එයාලගේ විශ වායුව හවා නිදහස් කරන්න හදනවා, ගාඩ්ට සහ තන්ඩර්ට මේක නවත්තන්න බැරි වුන නිසා, එයාලා අනාගතේ ඉදන් අතීතයට එනවා…
ගාඩ් අතීතේට ගිහිල්ලා මේ හවා පුපුරන එක නවත්තන්න ඔනේ, ඉතින් පලවෙනි චිත්‍රපටයේදි ගාඩ්ට හානි වෙනවා හැමෝම දැක්කා නේද? දැන් යියන්ට තමයි ඒ වගකීම භාර වෙලා තියෙන්නේ, ඉතින් පලවෙනි කොටසෙදි යියන්ට දිව්‍යමය පිහිය ලැබෙනවා, යියන් දැන් දිව්‍යමය පිහියත් අරගෙන තන්ඩර්වත් හොයාගෙන ආපහු අනාගතේට ගිහින් හවා පුපුරණ එක නවත්තන්න ඔනේ, ඉතින් බලලාම දැනගමුකෝ…
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුදිෂ්නි ජාසිංහ”