![Savi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/adI8MKbKMViJe4KACtRhKufxNiv-185x278.jpg)
Agni Sinhala Sub
Agni Sinhala Subtitles
Agni 2024 Sinhala Sub
Agni 2024 Sinhala Subtitles
Agni (2024) Sinhala Subtitle
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සතියෙ සිකුරාදා රිලීස් උන හින්දි ෆිල්ම් එකක් වෙන අග්නි කියන ෆිල්ම් එකට.. මේක ගැන කියනවනම් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.. ඒ වගේම අවසානයේ twist එකකුත් දැකබලාගන්න පුලුවන් වෙයි. ඉතින් ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ..
ඔයාලටම කුතුහලය තියාගෙන බලන්න කියලා ආරාධනා කරනවා
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉඳුවර නිසල්”