![Get Fast (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2024/12/2MZBpW0bfQNJdWPCDM7OZetem1L-185x278.jpg)
Agent Sinhala Sub
Agent Sinhala Subtitles
Agent 2023 Sinhala Sub
Agent 2023 Sinhala Subtitles
Agent (2023) Sinhala Subtitle
කතාව පැත්තට ගියොත්,
රිකී කියන්නෙ ඒජන්ට් කෙනෙක් වෙන්න පට්ට ආසාවෙන් ඉන්න කෙනෙක්.. හැබැයි පොර සුපිරි වැඩ්ඩෙක්.. පොරගේ මෝටිවේෂන් එක තමයි මහාදෙව් කියන්නෙ.. එයා තමයි RAW එකේ ප්‍රධානියා.. රිකී RAW ඒජන්ට් කෙනෙක් වෙන්න කොච්චර ඉල්ලුම් කරත් එයා තුන්පාරක් ප්‍රතික්ෂේප වෙනවා.. ඊටපස්සේ මෙයා තීරණය කරනවා වෙන විදිහකින් RAW ඒජන්ට් කෙනෙක් වෙන්න.. ඉතින් මෙයා RAW සිස්ටම් එක හැක් කරනවා.. ඊටපස්සේ ආයෙ තුන් වතාවක් පොර මහාදේව් ව පුදුම කරනවා.. ඔහොම ගිහිල්ල අන්තිමට කොහොමහරි රිකීට මෙහෙයුමක් බාරදෙනව.. ඒක කාටවත් කරන්න බැරි මෙහෙයුමක්.. කලින් ඒ මෙහෙයුම වෙනුවෙන් ගියපු අය ජිවතුන් අතරවත් නෑ.. ඔන්න ඔතනින් තමයි මේ ක්‍රියාදාම පිරිච්ච ෆිලුම පටං ගන්නෙ…
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”