What's happening?

Video Sources 78 Views Report Error

  • Watch trailer
Ad Vitam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Ad Vitam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jan. 09, 2025France97 Min.TV-MA
Your rating: 0
10 1 vote

Synopsis

Ad Vitam Sinhala Sub
Ad Vitam Sinhala Subtitles
Ad Vitam 2025 Sinhala Sub
Ad Vitam 2025 Sinhala Subtitles
Ad Vitam (2025) Sinhala Subtitle

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි ෆ්‍රෑන්ක් ලසරව්.එයයි එයාගෙ බිරිඳ ලියෝයි ගොඩක් ලස්සන සතුටින් ජීවත් වෙන පවුලක්.මේ දෙන්නම හිටපු GIGN නිළධාරී වරු.GIGN කියන්නෙ ප්‍රංශ පොලිස් ඒකකයක්,ඒක ත්‍රස්තවාදයට එරෙහි වීම, ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම සහ අනෙකුත් අධි අවදානම් මෙහෙයුම් සඳහා විශේෂීකරණය උන කණ්ඩායකම්.ෆ්‍රෑන්ක්ගෙ බිරිද ප්‍රෙග්නට්.

දවසක් මේ දෙන්න ගෙදර ඉදිද්දි මූනු ආවරණය කරගත්තු කණ්ඩායමක් මෙයාලගෙ ගෙදරට කඩා වැදිලා ලියෝව පැහැරගෙන යනවා..කප්පම විදිහට ඉල්ලන්නෙ ෆ්‍රෑන්ක්ගෙ GIGN එකේ බැජ් එක.මොකක්ද මේ බැජ් එක.බැජ් එකක එ තරම් වැදගත් කම මොකක්ද.ෆ්‍රෑන්ක්ට ලියෝව බේරගන්න පුළුවන් වෙයිද.ඒක දැනගන්න සම්පූර්ණ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා…

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සමිත් ඩිල්ෂාන්”

Original title Ad Vitam
IMDb Rating 6 5,491 votes
TMDb Rating 6.4 197 votes

Director

Cast

Guillaume Canet isFranck Lazareff
Franck Lazareff
Etienne Guillou-Kervern isStanislas Lacaze
Stanislas Lacaze
Jamel Blissat isHomme DGSI 2
Homme DGSI 2
Maurice Chan isLe policier scientifique
Le policier scientifique
Laurent Merillon isGendarme GIGN
Gendarme GIGN

Similar titles

Agni (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Avatar: The Way of Water (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dhoom Dhaam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Commuter (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Under Paris (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Gorge (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Demon City (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Fighter (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Last Breath (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published