![Thalavan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/01/142iirjj2365WQTaXgMrmjC0tng-185x278.jpg)
Rascal. Joker. Dreamer. Genius… You’ve never met a college student quite like “Rancho.” From the moment he arrives at India’s most prestigious university, Rancho’s outlandish schemes turn the campus upside down—along with the lives of his two newfound best friends. Together, they make life miserable for “Virus,” the school’s uptight and heartless dean. But when Rancho catches the eye of the dean’s daughter, Virus sets his sights on flunking out the “3 idiots” once and for all.
දෙයියනේ කියල බයිස්කෝප් සිංහලෙන් අපේ ආදරණීය බොලොග් එකට මගෙ පළමු ඉදිරිපත් කිරීමයි. හින්දි චිත්‍රපට වල අඩුවක් දැක්ක නිසා,මගෙ පළමු ඉදිරිපත් කිරීම හින්දි චිත්‍රපටයක් ගැනයි. අපේ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ පොතේ ගුරා සොහොයුරාට පළමුව මා හිස නමා ආචාරකරමි….!!!
මම කතාව පොඩ්ඩක් කියන්නම්. මේහී ප්‍රධාන චරිතය,එනම් කතා නායකයා Rancho(Aamir Khan) පළමු වසරේ සිසුවෙකූ ලෙස උසස් පාසලකට පැමිණෙනවා. ඹහු අමුතූ විදයට සිතන කෙනෙක්. පාසලේදී ඹහුට මිතූරන් දෙදෙනෙකූ මුනගැසෙනවා. හැබැයි ඒ දෙන්න පන්තියෙ ඉන්න මෝඩයො. මේ තූන්දෙනා එකතූ වෙලා මරු වැඩ කරනව. පාසලේ විදුහල්පති ඇතුලු ගුරුවරු හැමෝටම මර ඇණයක් වෙනව මේ තුන්දෙනා. හැබැයි ඒ මෝඩයො දෙන්නගෙ ඡීවිත නොසිතූ ලෙස වෙනස් කරන්න Ranchoට හැකි වෙනව. ඒත් නොසිතු ලෙස මේ පුදුමාකාර පුද්ගලයා තම මිතූරන් දෙදෙනාටත් නෙකියා නික්ම යනවා.. තම ඡීවිත වෙනස් කල මේ පුදුමාකාර පුද්ගලයාව ඹහුගේ මිතූරන් දෙදෙනාට සොයාගත හැකිවේද?? 3 Idiots හිතට වදින කතාවක්.. අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න. මෙකද මේක මම බයිස්කෝප් සිංහලෙන් එකට ලියන පළමු අවස්තාව..
ලිපිය – නුමේෂ් දිලූෂ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “විකියා”