What's happening?

When the Phone Rings (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x2

Episode 2

When the Phone Rings 2024 TV Series 1×2 Sinhala Subtitles
When the Phone Rings 1×2 Sinhala Sub
When the Phone Rings 1×2 Sinhala Subtitles
When the Phone Rings 2024 1×2 Sinhala Sub

දැනට 8.1ක IMDb අගයක් වගේම 99% ක ගූගල් පරිශීලක මනාපයත් සමඟින් When the Phone Rings කතාමාලාව ප්‍රෙක්ෂකයන් ආදරයෙන් වැළදගෙන තියෙන එකත් නොරහසක්.

එහෙනම් කතාව කොයි වගේද කියලත් සැකෙවින් දැනගමු.

පෙක් සා-ඔන් කීර්තිමත් දේශපාලන පවුලකින් පැවත එන අතර, ඔහු කොරියාවේ ලාබාලතම ජනාධිපති ප්‍රකාශකයා බවට පත්ව තිබෙනවා. එයාගෙ පසුබිමට යුද වාර්තාකාරයෙක්, ප්‍රාණ ඇපකාරයෙක් වගේම ප්‍රධාන නිවේදකයෙක් විදිහට ගත කල කාලයත් ඇතුළත්. සා-ඔන් අවුරුදු තුනකට කලින් හොං හී-ජු එක්ක විවාහ වෙනවා. හී-ජු කියන්නෙ චොං-උන් ඉල්බෝ පුවත්පත් සමාගමේ හිමිකරුගේ දෙවන දියණිය. එයාට පොඩි කාලෙ වුන අනතුරක් හින්දා විකෘතිතාවයකට පත් වී තිබෙනවා. හී-ජු අධිකරණයේ වගේම රූපවාහිනියේ සංඥා භාෂා පරිවර්තිකාවක් විදිහට වැඩ කරනවා. සා-ඔන්, හී-ජු එක්ක විවාහ වෙන්නෙ ගිවිසුමක් මත. විවාහයෙන් අවුරුදු තුනක් ගතවෙලත් ඒ දෙන්නා ජීවත් වෙන්නෙ ආගන්තුකයො විදිහට. මොකද ඒ දෙන්නා අතර වුන විවාහය ප්‍රසිද්ධ කලේ නෑ වගේම හී-ජූව, සා-ඔන් කාටවත් අදුන්වා දෙන්නෙත් නෑ.. කෙටියෙන්ම කිව්වොත් එයාගෙ බිරිඳගේ පැවැත්ම රහසක්. මෙන්න මෙහෙම ඉන්නකොට එක දවසක හී-ජුව කෙනෙක් පැහැරගන්නවා. කප්පම් ඉල්ලන මුවාවෙන් ඒ පැහැරගන්න කෙනා කතා කලත් සා-ඔන් නම් එයාගෙ වචනෙට අවනත වෙන්නෙ නෑ.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “චතුනිකා මංචනායක”

When the Phone Rings: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
When the Phone Rings: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
When the Phone Rings: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
When the Phone Rings: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nov. 23, 2024

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published