Vigilante 2023 TV Series 1×8 Sinhala Subtitles
Vigilante 1×8 Sinhala Sub
Vigilante 1×8 Sinhala Subtitles
Vigilante 2023 1×8 Sinhala Sub
කිම් ජි යොං පොඩි කාලෙදි එයාගෙ අම්මව මහමඟදී පහර දීලා මරලා දානවා. ඒත් අපරාධකාරයට ලැබෙන්නෙ අවුරුදු තුනහමාරක සිරදඬුවමක් විතරයි. හැඩි දැඩි තරුණයෙක් වුන කිම් ජි යොංට ඒ අපරාධකාරයා කිසිසේත්ම වෙනස් වී නොමැති බවක් වැටහෙනවා. ඉතින් ජි යොං ඔහුට දරුනු විදිහට පහර දෙනවා.
පස්සෙ කිම් ජි යොං සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත දෙකක් ගත කරන්න පටන් ගන්නවා. සතියේ දවස්වල එයා පොලිස් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදිහටත් සති අන්තයේ දී ඔහු සැහැල්ලු දඬුවම් ලැබූ අපරාධකරුවන්ට දඬුවම් කරන දිගටම අපරාධ ක්‍රියාවන් සිදු කරන Vigilante නැමැති පුද්ගලයා බවටත් පත් වෙනවා.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උචිනි පෙරේරා”