What's happening?

The Witch (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x1

Episode 1

The Witch 2025 TV Series 1×1 Sinhala Subtitles
The Witch 1×1 Sinhala Sub
The Witch 1×1 Sinhala Subtitles
The Witch 2025 1×1 Subtitles Sinhala Sub

මි ජොං කියන්නෙ ලස්සන ගෑණු ළමයෙක්. හරියට සාපයකට ලක් වුන කෙනෙක් වගේ.. මෙයත් එක්ක කතා කරන හැම පිරිමි ළමයම එක්කො මැරෙනවා නැත්නම් තුවාල වෙනවා. මෙයාට ඒ හින්දා ඉගෙන ගන්න ඉස්කෝල අහේතුකව මාරු කරන්න සිද්ධ වෙනවා. මි ජොං දිහා බලාගෙන ඉන්න පිරිමි ළමයා තමා දොං ජින් කියන්නෙ..

හරියටම කිව්වොත් ඒක පාර්ශ්වික ආදරයක් කියන්නත් පුලුවන්.. මි ජොංට රහසේ ආදරය කරන දොං ජින් තීරණය කරනවා මි ජොංට අස්වැසිල්ලක් වෙන්න. ඉතින් එයා හදන්නෙ මි ජොංට සාපයකට ලක් වෙලා නෑ කියලා ඔප්පු කරන්න. ඉතින් එයාට ඒක කරන්න පුලුවන් වෙයිද? නැත්නම් මි ජොං ඇත්තටම සාපයකට ලක්වෙලාද?

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සිනෙරු කණ්ඩායම”

The Witch: 1×1 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Feb. 15, 2025

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published