What's happening?

The Wheel of Time (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x4

The Dragon Reborn

The Wheel of Time 2021 TV Series 1×4 Sinhala Subtitles
The Wheel of Time 1×4 Sinhala Sub
The Wheel of Time 2×4 Sinhala Subtitles
The Wheel of Time 2021 1×4 Sinhala Sub

මොරේයින් යනු මායාව භාවිතා කල හැකි බලවත් සංවිධානයක් වන අයි සෙඩායිහි සාමාජිකාවක්. ඔවුන්ට “පලවෙනි බලය” නමින් හැඳින්වෙන බලයක් උරුමව ඇත. වසර ගණනාවකට කලින් මෙම බලය මිනිසුන් හමුවේ දූෂිත වී මකරා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලුවිස් තෙරින් ටෙලමන් ඔහුගේ උමතුවෙන් ලෝකය විනාස කරනවා. මොරේයින් සහ ඇගේ ආරක්ෂකයා ලාන් මැන්ඩ්‍රගොරන් වසර විස්සකට පසු ටෙලමන්ගේ පුනරුප්පත්තිය, නැතහොත් මකරාගේ නැවත ඉපදීම සොයා ඔවුන් Emond’s Field වෙත පැමිණෙනවා. ඇයට අවශ්‍ය මකරා ලවා අඳුරු අධිපතියා පරාජය කිරීමටයි. එහිදී ඔවුන්ට මකරා විය හැකි යැයි අනුමාන කල සැකිල්ල ගම්වාසී තරුණ තරුණියන් හතර දෙනෙක් මුණ ගැසෙනවා. ඔවුන් රෑන්ඩ්,පෙරින්, මැට් තරුණයින් සහ එග්වීන් නම් තරුණියයි. මොරේයින් ඔවුන්ව අයි සෙඩායිලාගේ නිවහන වන ධවල කුලුණුට රැගෙන යන්න ලෑස්ති වෙනවා. මේ අතරේදී අඳුරු අධිපතියාගේ සේනාව වන ට්‍රෝලොක් ගම්මානයට පහර දෙනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “නිපුණ රමේෂ්”

The Wheel of Time: 1×4 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Nov. 25, 2021

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published