What's happening?

The Midnight Studio (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x8

Episode 8

The Midnight Studio 2024 TV Series 1×8 Sinhala Subtitles
The Midnight Studio 1×8 Sinhala Sub
The Midnight Studio 1×8 Sinhala Subtitles
The Midnight Studio 2024 1×8 Sinhala Sub

සො කි ජු කියන්නෙ පොඩි ෆොටො ස්ටුඩියෝ එකක් කරන ඡායාරූපශිල්පියෙක්.මෙයා පරම්පරාවෙන් උරුම වෙන අවතාර වලට පමණක් තියෙන ෆොටො ස්ටුඩියෝ එකක් තමා කරන්නෙ. මේකට එයාට පරම්පරාවෙන් උරුම වුන අරුම පුදුම කැමරාවකුත් තියෙනවා. මේ කැමරාව උරුම වෙන්නෙ නිකන් නෙමේ භයානක සාපයකුත් එක්ක. මේ කැමරාව උරුම වුන කිසිම කෙනෙක් අවුරුදු 35කට වඩා ජීවත් වෙන්නෙ නෑ.

එතකොට හන් බොම් කියන්නෙ තමන්ගෙ රස්සාවට ආදරය කරන අයුක්තියට එරෙහි වෙන නීතීඥ්‍යතුමියක්. එයාට මූණ දුන්න වුන සිදුවීමක් නිසා එයා අවුරුදු 3ක්ම රැකියාවක් නැතුව තමා ජිවත් වෙන්නෙ. ඉතින් කොහොම හරි හන් බොම් සො කි ජුගෙ ෆොටෝ ස්ටුඩියො එකට එනවා. මේ ස්ටුඩියො එකේ වැඩ කරන්නෙත් අවතාර දෙකක්. ඉතින් මේ අය එකතු වෙලා ටිකක් සංවේදි කතාවක් තමා අපිට පෙන්නන්න හදන්නෙ. කතාව මොන විදිහට දිග ඇරෙයිද කියලා බලලම තමා දැනගන්නත් වෙන්නෙ. එහෙනම් හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා,

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “චතුනිකා මංචනායක”

The Midnight Studio: 1×8 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apr. 08, 2024

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published