What's happening?

The Legend of the Blue Sea (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x20

Final

The Legend of the Blue Sea 2016 TV Series 1×20 Sinhala Subtitles
The Legend of the Blue Sea 1×20 Sinhala Sub
The Legend of the Blue Sea 1×20 Sinhala Subtitles

දිනක් ඉතා කුරිරු කුණාටුවකින්, දියකිඳුරියක් ගොඩබිමට ගසාගෙන එනවා. ආපසු යෑමට නොහැකිව, ඇය ගල් ගුහාවක් තුල සිරවී සිටියදී, ඇයව අල්ල ගන්නා ගම් වැසියන් ඇයව ගමෙහි ඉහල නිලධාරියෙකු හට භාර කරනවා. මේ අතරවාරයේ තමයි අලුතෙන් පත් වූ නගරාධිපති මේ ගමේ සංචාරයකට පැමිණෙන්නේ, ඔහු තමයි Dam Ryung(Lee Min-ho). මේ දියකිඳුරිය (Jun Ji-hyun)දකින ඔහුට ඇය පිළිබඳව කණගාටුවක් ඇති වෙනවා, පසුව ඔහු විසින් දියකිඳුරිය නිදහස් කොට නැවතත් මුහුදට මුදා හරිනවා, ඒ අතීත කතාවයි,ඉන්පසු කතාව වර්තමානයට රැගෙන එනවා.

එත් වර්තමාන කතාවේ නම් ඔහු හොඳ කෙනෙක් නෙමේ, ඔහු තමයි.Joon-Jae,(Lee Min-ho)හරිම කපටියෙක්, මිනිස්සුන්ව මුලා කරලා සල්ලි කඩාගන්න ඒක තමයි මෙයාගේ රැකියාව. ඒවගේම තමයි, ඔහුට පුදුමාකාර මායා හැකියාවකුත් තියෙනවා. දවසක් මොහු නිවාඩුවකට වෙරළාසන්න නිවාඩු නිකේතනයකට යනවා, මෙහිදී ,දියකිඳුරියක් ආපසු වතාවක් ගොඩබිමට ගසාගෙන එනවා. හරියටම Joon-Jae ඉන්න වෙරළාසන්නයටයි. මේ වතාවේදී ගොඩබිමට පැමිණෙන ඇයගේ, වරල් සාමාන්‍ය මිනිසෙකුගේ කකුල් බවට පත් වෙනවා. ඊට පස්සේ සිදු වෙන දේවල් බලන්න ඔයාලට කතාව බලන්න ආරාධනා කරනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සොනාලි තාරිකා”

The Legend of the Blue Sea: 1×20 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jan. 25, 2017

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published