What's happening?

The King: Eternal Monarch (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x9

Episode 9

The King Eternal Monarch 2020 TV Series 1×9 Sinhala Subtitles
The King Eternal Monarch 1×9 Sinhala Sub
The King Eternal Monarch 1×9 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×9 Sinhala Sub

9 වැනි කොටස
කන්ග් ෂින්-ජේ කියන්නෙත් කෝර්යා රාජධානියේ වැසියෙක්, ලී ලිම් තමයි ඔහුව කොරියාවට රැගෙන එන්නේ. ඒත් ෂින්-ජේට කෝර්යා රාජධානිය ගැන අපැහැදිලි මතකයන් තිබුනත්,ඔහු පිළිගන්නේ නැහැ, තවත් ලෝකයක් තිබෙන බව. මොකද ඔහු කුඩා කල තමයි ලී ලිම් විසින් ඔහුව කොරියානු ජනරජයට රැගෙන විත් තිබෙන්නේ. ඒවගේම ලී ලිම් හා ලී ගොන් අතර දුරකථන සංවාදයක් ඇති වෙනවා පළමු වරට. කෝ අගමැතිනියටත් දැන් ලී ලිම්ගෙන් සංඟා ලැබෙනවා, ඇය ඒ ගැන සොයන්න ඇයගේ හිටපු සැමියා වන KU සමුහයේ සභාපති චෝ හට බාරකරනවා. ඉන් පසු ජෝ යොන්ග් හා එයුන්-සෝ ඔවුන්ගේ ස්ථාන මාරු කරගනන්වා, රජු යොන්ග් කොරියාවේ තබා, එයුන්-සෝ සමඟ කෝර්යා රාජධානිය බලා පිටවෙනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”

The King: Eternal Monarch: 1×9 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×9 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
May. 15, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published