The King Eternal Monarch 2020 TV Series 1×8 Sinhala Subtitles
The King Eternal Monarch 1×8 Sinhala Sub
The King Eternal Monarch 1×8 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×8 Sinhala Sub
8 වෙනි කොටස,
ඔන්න දැන් ටේ-වුල් වගේම කෙනෙකුත් ඉන්නවා කෝර්යා රාජධානියේ, ඇය නමින් ලූනා. ඇය හැබැයි ටේ-වුල් වගේ පොලිස් නිලධාරිනියක් නෙමේ. ඇය අපරාධකාරියක්. මේ කොටසේදී ඇය හිරෙන් නිදහස් වෙලා එනවා. එද්දී කෝ අගමැතිනියට ඇය හමු වෙනවා. හැබැයි අගමැතිනිය ඇය ටේ-වුල් ලෙස වරදවා වටහා ගන්නවා. ඒ අතර තවත් මිනීමැරුමක් විමර්ශනය කරනවා ටේ-වුල් හා ඇගේ කණ්ඩායම විසින්. මේ සියලුම මිනීමැරුම් එකකට එකක් සම්බන්ද වෙන වග ටේ-වුල් වටහා ගන්නවා.
ඒ සියලුම අය ළඟ 2G දුරකතනයක් තිබෙන නිසා. මේ පිටුපස ඉන්නේ ලී ලිම්. ඒත් තවම ඒ බව ස්ථිරවම ඔවුන් දැනගෙන නැහැ. සියලුම දේවල් එකින් එක අනාවරණය වෙමින් තියෙනවා. ඒවගේම තමයි රහස් පරීක්ෂක කන්ග් ෂින්-ගේ ගැනත් තොරතුරු ගොඩක් අනාවරණය වෙනවා, ඔහුත් කොර්යා රාජධානියේ පුරවැසියෙක් ද? එහෙමත් නැතිනම් කොරියානු ජනරජයේ වැසියෙක් ද? එහෙමනම් රසවිඳින්න.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”