What's happening?

The King: Eternal Monarch (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x5

Episode 5

The King Eternal Monarch 2020 TV Series 1×5 Sinhala Subtitles
The King Eternal Monarch 1×5 Sinhala Sub
The King Eternal Monarch 1×5 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×5 Sinhala Sub

පස්වැනි කොටස.

ඔන්න දැන් ටේ-වුල් ඉන්නේ කෝර්යා රාජධානියේ. මෙච්චර දවසක් ඇය ලී ගොන් රජතුමා කිව්ව කිසි දෙයක් පිළිගත්තේ නැහැ, දැන් ඇගේ ඇස් ඉදිරිපිටම ඒ හැම දෙයක්ම ඇත්තක් වෙලා, දැන් ඇය සම්පුර්ණයෙන්ම ලී ගොන් රජතුමා කියන දේ පිලිගන්නවා. එතුමා බොරුවක් කිව්වත් ඇය ඒක පිලිගන්නවා. 😀 ඒක නිසා දැන් රජතුමාත් සතුටෙන්, ඔහුට අදහගන්න බැහැ මේ වෙනස්වීම. ඒ අතරම මාලිගයේ අනිත් හැමෝම කලබලෙන් මේ හදිසි අමුත්තා නිසා. ඒත් කිසි කෙනෙකුට රාජ අණට පිටුපාන්න බැරි නිසා, ටේ-වුල් රාජකීය අමුත්තෙක් ලෙස පිලිගන්නවා රාජධානියට. මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ ටේ-වුල් කෝර්යා රාජධානිය පුරා සංචාරය කරන ආකාරයත්, එහි දේවල් ඉගෙන ගන්නා ආකාරයත්, වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඔයාලම රසවිඳින්න.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”

The King: Eternal Monarch: 1×5 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×5 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×5 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
May. 01, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published