What's happening?

The King: Eternal Monarch (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x2

Episode 2

The King Eternal Monarch 2020 TV Series 1×2 Sinhala Subtitles
The King Eternal Monarch 1×2 Sinhala Sub
The King Eternal Monarch 1×2 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×2 Sinhala Sub

දෙවෙනි කොටස ගෙනාවා, පළමු කොටසට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි, දිගටම කතාවක් එක්ක රැඳිලා ඉන්න. 🙂 ඉතින් දෙවෙනි කොටසේ සිදු වෙන්නේ මේකයි. ඔන්න දැන් ලී ගොන් රජතුමා කෝර්යාවේ ඉඳන් කොරියාවට ගියා, එහෙදි එයට හමු වුනා ටේ-වුල්, එතනින් තමයි දෙවෙනි කොටස ආරම්භ වෙන්නේ, දැන් රජු උත්සහ කරනවා ටේ-වුල්ට පැහැදිලි කරන්න එයා කොහෙන්ද ආවේ එයා කවුද කියන වග, ඒත් ඇය මේ කිසි දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙමේ, අනික කාටද පුළුවන් අශ්වයෙක් පිටේ ආපු මනුස්සයෙක් අහලවත් නැති රාජධානියක රජෙක් කියල කිව්වම පිළිගන්න, ඉතින් ලී ගොන් රජු අමාරුවේ වැටෙනවා, අන්තිමට හිරේ ගිහින් තමයි නතර වෙන්නේ, අශ්වයෙක් පිටේ නගරේ වටේ සංචාරය කරපු නිසාත්, පොලිසිය නොමඟ යවන විදිහට වැඩ කරපු නිසාත්.

ඉතින් නැවත හමුවෙමු තුන් වෙනි කොටසින්.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”

The King: Eternal Monarch: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×2 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apr. 18, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published