The King Eternal Monarch 2020 TV Series 1×16 Sinhala Subtitles
The King Eternal Monarch 1×16 Sinhala Sub
The King Eternal Monarch 1×16 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×16 Sinhala Sub
කතාව පැත්තට හැරෙමු,
කතාව ආරම්බයේ ටේ-වුල්, ලී ලිම් සමඟ දොරටුව ඇතුලට යනවා, ලුනා ටේ-වුල් වෙනුවට කොරියානු ජනරජයේ නවතිනවා. ලී ගොන් රජු නැවතත් කාලය හරහා අතීතයට යනවා. ඔහුට ඕනේ ලී ලිම්ගෙන් ලෝක දෙකම බේරාගෙන යතා තත්වයට පත් කරන්න. යොන්ග් ඔහුට තනියම යන්න දෙන්නේ නම් නැහැ. ඔහුත් රජු සමඟ පිටවෙනවා.
රජතුමා හා යොන්ග් අතීතයට ගොස් ලී ලිම් වළකනවා. දෙකඩ නොවූ සම්පුර්ණ බටනලාව ලි ගොන් රජු අත්පත් කරගන්නවා. ලී ලිම් හට කොරියානු ජනරජයට පලා යා නොහැකි වෙනවා. එතැන් පටන් කාලය වර්තමානය තෙක් ගෙවෙන්නේ කලින් සිදු වුන ආකාරයට නොවේ. හැමදෙයක්ම වෙනස් වෙනවා. ෂින්-ජේ කෝර්යා රාජධානියේම නතරම වෙනවා. ලී ගොන් රජුගේ ද්විත්වකාය ලී ජි-හු මරණයෙන් ගැලවෙනවා. ලුනා හා කෝ සේ රියෝන්ග් දෙදෙනා එක වහලක් යට වැඩි වියට පත් වෙනවා. ඒවගේම යෝ යෝ එකකින් සෙල්ලම් කරමින් හිටි කුඩා පිරිමි ළමයා වැඩි වියට පත් වෙනවා. ඔහු එක ප්රශ්නයක් තමන්ගෙන්ම අසනවා. “දොරටුව වැසේවී, මතකයන් පමණක් ඉතිරි වේවි.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”