What's happening?

The King: Eternal Monarch (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x1

Episode 1

The King Eternal Monarch  2020 TV Series 1×1 Sinhala Subtitles
The King Eternal Monarch 1×1 Sinhala Sub
The King Eternal Monarch 1×1 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×1 Sinhala Sub

මෙම කතා මාලාව දිව යන්නේ සමාන්තර ලෝක දෙකක් හරහා. එකක් කෝර්යානු රාජධානිය, එහි බලය පවතින්නේ ලී ගොන් නමැති රජුටයි(lee Min Ho). ලී ගොන් හට රජකම හිමි වන්නේ ඔහු කුඩා අවදියේදී අවාසනාවන්ත ලෙස ඔහුගේ පියාණන්ගේ මරණයෙන් පසුවයි. ඔහුගේ පියා සතුව ඉතා වටිනා බටනලාවක් තිබුනා, එය හැදින්වුනේ මන්පසික්ජොක් නමින්. මේ බටනලාවට විශ්මිත දේවල් කිරීමේ හැකියාවක් තියෙනවා, මෙය අයිති කරගැනීමට ලී ගුම් ගේ මාමා විසින් රජු ඝාතනය කරනවා. එහෙත් කුඩා ලී ගුන් කිසියම් කෙනෙකු පැමිණ බේරාගන්නවා ලී ගුම් ගේ මාමා බටනලාවත් රැගෙන පිට වෙනවා වනාන්තරයකට, එහිදී බටනලාවෙහි බලයෙන් තවත් සමාන්තර ලෝකයකට දොරගුළු විවර වෙනවා. එතනින් ඔහු පලා යනවා තවත් ලෝකයකට එනම් කොරියානු ජනරජයට. ඒ තමයි මේ කතාවේ එන දෙවැනි ලෝකය. මේ ලෝක දෙක අතරේ කාලයේ වෙනසක් පවතිනව. මේ ලෝකෙත් කොර්යා රාජධානියේ ඉන්න පුද්ගලයන්ම ඒ හැඩහුරුකම් ඇතුව ජිවත් වෙනවා. හැබැයි මෙහෙදී රට පාලනය වෙන්නේ ජනාධිපති කෙනෙකු විසින්.

හදිසියේම දවසක් අහම්බෙන් කෝර්යාවේ රජු ලී ගොන් එම දොරටුව හරහා කොරියානු ජනරජයට පිටවෙනවා එහිදී ඔහුට මුණගැහෙනවා ජන්ග් ටේ වුල්, (Kim Go-Eun) නමැති පොලිස් කාන්තාව. වැඩි විස්තර අනවශ්‍යයි.දෙවෙනි කොටසින් නැවත හමුවෙමු.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”

The King: Eternal Monarch: 1×1 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×1 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×1 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch: 1×1 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apr. 17, 2020

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published