What's happening?

Tale of the Nine Tailed 1938 (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x5

Chapter 5: The Foundling II

Tale of the Nine Tailed 1938 2023 TV Series 1×5 Sinhala Subtitles
Tale of the Nine Tailed 1938 1×5 Sinhala Sub
Tale of the Nine Tailed 1938 1×5 Sinhala Subtitles
Tale of the Nine Tailed 1938 2023 1×5 Sinhala Sub

අපේ ඉයොන් (Lee Dong-Wook) හිතුවෙවත් නැති වෙලාවට නඩුවකට 1938 පැටලිලා අතීතයට ඇදිලා යනවා, එහෙදි ඔහුට රියු හොං ජුව (Kim So-Yeon) අයෙමත් හම්බවෙනවා, ඇය එක පාරක් බටහිර කඳුකරයේ ආරක්ෂක ආත්මයක් වුනත් 1938දි ඇය ග්යොංසොං අගනුවර පිහිටි හොඳම ඉහළ මට්ටමේ අවන්හලක අයිතිකාරියක් වෙනවා, ඉතින් මේ හොං ජු ඉයොන්ව දැක්ක ගමන් ඔහුට වශි උනත් ඇයට ඔහුව ලබාගන්න බැරි වෙනවා, මොකද ඉතින් අපේ ඉයොන් එයාගේ පලවෙනි ආදරේට පිස්සු වැටිලානේ හිටියේ, ඇය එනකන් ඔහු ගොඩක් කල් බලාගෙන හිටියානේ, ඉතින් ඇයට අයෙමත් ඉයොන්ව හම්බවුනාම අයෙමත් පරණ දෙවල් මතක් වෙන්න ගන්නවා… ඒ වගේම මේ කතා මාලාවේ ඉයොන්ගේ මල්ලි ලි රැන්ග්වත් (Kim Bum) අපිට බලාගන්න පුළුවන්… එහෙනම් අපි කතාව බලලා ඉමුකෝ…

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උචිනි පෙරේරා”

Tale of the Nine Tailed 1938: 1×5 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Tale of the Nine Tailed 1938: 1×5 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
May. 20, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published