What's happening?

Sweet Home (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 2x5

Episode 5

Sweet Home 2023 TV Series 2×5 Sinhala Subtitles
Sweet Home 2×5 Sinhala Sub
Sweet Home 2×5 Sinhala Subtitles
Sweet Home 2023 2×5 Sinhala Sub

සමාජයේ පුරා වේගයෙන් පැතිර යන අස්වාභාවික වෛරසයක් හේතුවෙන් මිනිස්සු විකෘති ඡීවින් පිරිසක් බවට එහෙමත් නැත්නම් යක්ෂයො බවට හැරෙනවා. ඒ වෛරස් එකෙන් බේරෙන්නඒකට විරුද්ධව සටන්වදින මිනිසුන් පිරිසක් වටා තමයි මේ කතාව දිඟහැරෙන්නෙ.. කොරියන් Thriller කිව්වම ඒක වෙනම ලෙවල් එකක් කියලා ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ.

Sweet home කියන නම ලැබුනට නමයි කතාවයි අහසයි පොළවයි වගේ. Sweet home පළවෙනි කතාමාලාව 2020 දි netfilx ඔස්සෙ බිලියන 2.1ට වැඩි පිරිසක් නරඹලා කියලත් තොරතුරු සඳහන් වෙලා තියෙනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සිනෙරු කණ්ඩායම”

Sweet Home: 2×5 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sweet Home: 2×5 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dec. 01, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published