What's happening?

Study Group (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x3

Episode 3

Study Group 2025 TV Series 1×3 Sinhala Subtitles
Study Group 1×3 Sinhala Sub
Study Group 1×3 Sinhala Subtitles
Study Group 2025 1×3 Sinhala Sub

ඉගෙනීමට දක්ෂ වීමට කැමති වුනත් සටන් කරන්න දක්ෂ ගා මින් ස්ටඩී ගෲප් එකක් හදාගන්න තීරණය කරනවා. යුන් ගාමින් වෙනත් පාසලකින් මාරු වෙලා තමා යුසොං තාක්ෂණික උසස් පාසලට ඇතුල් වෙන්නෙ.. ඒ එයාට විශ්ව විද්‍යාලයට යන්න තියෙන ආසාව හින්දා එයා ඒ පාසලට ඇතුලත් වෙනවා. ඒ උනත් එයාගෙ ලකුණු නම් වැඩිවෙන්නෙ නෑ.. අග ඉදන් පළවෙනියා නැත්නම් දෙවනියා. මේ අතරෙ තමා යුන් ගා මින්ගෙ පන්තිභාර ගුරුවරයා විදිහට ලී හන් ග්යොං පන්තියෙ වැඩ භාරගන්නෙ. ඒ ගුරුවරියගෙ සිහිනෙත් යුසොං තාක්ෂණික උසස් පාසල යහපත් අතට හැරෙනවා දකිනෙක. එතකොට ගා මින්ගෙ සටන් හැකියාවෙන් පළවෙනියටම උදව් ලැබෙන්නෙ සේ හ්යොන්ට. මේ ඉස්කෝලෙ තියෙන විශේෂත්වය තමා ඉගෙනීම තහනම්. හැමදාම ඉස්කෝලෙ පළවෙනියා වෙන්නෙ එක ළමයෙක් විතරමයි.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සිනෙරු කණ්ඩායම”

Study Group: 1×3 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jan. 30, 2025

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published