What's happening?

Something in the Rain (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x8

Episode 8

Something in the Rain 2018 TV Series 1×8 Sinhala Subtitles
Something in the Rain 1×8 Sinhala Sub
Something in the Rain 1×8 Sinhala Subtitles
Something in the Rain 2018 1×8 Sinhala Sub

යූන් ජින්-ආ 30 ගණන්වල මැද භාගයේ සිටින කාන්තාවක් වන අතර ඇය පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක් පැවැත්වීම කෙබඳුදැයි තවමත් නොදනී. ඇගේ නොසැලකිලිමත්, අදක්ෂ සහ මෝඩ හැසිරීම නිසා ඇයව බොහෝ විට පිරිමින් විසින් ඈත් කර දමයි. ඇය මෘදු, රස නැති ජෙලි වැනි යක්ෂ දිවක් එසේත් නැතිනම් කිසිසේත්ම ආකර්ශනීය නොවන කාන්තාවක් බව පවසමින් මෙවර ඇයව විවාහ කරගැනීමට සිටි පෙම්වතා ඇයව හැරයයි.

සියෝ ජුන්-හුයි යනු ඇයට යාබද නිවසේ ජීවත් වූ ඇගේ හොඳම මිතුරියගේ බාල සොහොයුරා වන අතර ජින්-ආ ඔහුව කුඩා දරුවෙකු ලෙස නිතරම සිහිපත් කරයි. සිසිල් බීමක් මෙන් ප්‍රබෝධමත් ඔහු විදෙස්ගතව සිට පැමිණ දිනක් ඇය ඉදිරියේ පුළුල් සිනහවකින් යුතුව පෙනී සිටියි. ඔහුගේ වෙනස් වීම ගැන ඇය මවිතයට පත් වන අතරම ඇගේ හෘදයාංගම හැඟීම ඇයට පවසන්නේ ඇය මේ වතාවේ සැබවින්ම ආදරය කරන බවයි.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”

Something in the Rain: 1×8 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Something in the Rain: 1×8 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apr. 21, 2018

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published