Queen of Tears 2024 TV Series 1×1 Sinhala Subtitles
Queen of Tears 1×1 Sinhala Sub
Queen of Tears 1×1 Sinhala Subtitles
Queen of Tears 2024 1×1 Sinhala Sub
කොරියානු කතා පාරාදීසයට අලුතෙන්ම එකතුවෙන කතාමාලාව. නම තමයි “Queens Of Tears” කොරියානු භාෂාවෙන් “නුන්මුරි යොවාං” කියලා තමා කියන්නෙ. වොන් බිලියන 40ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 34.97) සරළවම රුපියල් බිලියන 10කට වඩා මේ වෙනුවෙන් වැය කරලා තියෙනවා. 2022දි කාස්ට් එක, කතාව ගැන අපිට දැනගන්න ලැබුනත් 2023 දී තමයි මේකෙ පිටපත කියවීම් රූගත කිරීම් පටන් අරගෙන තියෙන්නෙ. මේක අයිති වෙන්නෙ Romance/ Comady කියන ශානරයන්වලට. කොටස් 16කින් සමන්විත මේ කතාමාලාව මාර්තු 9 වෙනි සෙනසුරාදා දින සිට tvN වගේම NETFLIX ඔස්සේ විකාශනය වෙන්න නියමිතයි.
(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උචිනි පෙරේරා”