What's happening?

Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 3x9

Welcome to Kitty Hawk

Outer Banks 2020 TV Series 3×9 Sinhala Subtitles
Outer Banks 3×9 Sinhala Sub
Outer Banks 3×9 Sinhala Subtitles
Outer Banks 2020 3×9 Sinhala Sub

අපි දෙවෙනි සීසන් එකේ අන්තිමේදි දැක්කා ජෝන් බී ගේ තාත්තා ලොකු ජෝන් රොලේජ් තාම ජීවත් වෙනවා කියලා.. ඉතින් මෙයා කාර්ලා ලිම්බ්‍රි එක්ක එකතු වෙලා ජෝන් බී ව හොයාගන්න උත්සාහ කරනවා.. ඒ අතරේ “කාලෝස් සිං” කියල තවත් බලවත් චරිතයක් කතාවට වගේම නිධන් දඩයමට එකතු වෙනවා.. කුරුසෙට සහ මර්චන්ට් රත්තරන් වලට අමතරව රත්තරන් වලින් පිරුණු පෞරාණික නගරයක් මේ හැමෝම හොයාගන්න උත්සාහ කරනවා හෝඩුවාවන් පාවිච්චි කරලා.. ඔහොම තමා කතාව ගලාගෙන යන්නේ.. OBX එකේ සුපුරුදු වයිබ් එක එහෙමම මේ සීසන් එකෙත් බලාගන්න පුළුවන් වගේම කතාවේ ආකර්ෂණීය බවේ අඩුවකුත් නැතිව හොඳට රසවිඳින්න පුළුවන් වේවි..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මලීෂ බණ්ඩාර”

Outer Banks: 3×9 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Feb. 23, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published