What's happening?

ONE PIECE (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x7

THE GIRL WITH THE SAWFISH TATTOO

ONE PIECE 2023 TV Series 1×7 Sinhala Subtitles
ONE PIECE 1×7 Sinhala Sub
ONE PIECE 1×7 Sinhala Subtitles
ONE PIECE 2023 1×7 Sinhala Sub

ඉතින් කලින් කොටසෙ අපි දැක්ක නාමි ලුෆී ටයි එයාගෙ යාළුවොන්ටයි හොඳ මූන පෙන්නගෙන ගැහුව ගේම මොකද්ද කියලා. මේ කොටසෙදි ඔයාලට ඒ ප්‍රශ්නෙට උත්තර හම්බෙනවා. නාමි එහෙම කරේ ඇයි? නාමිගේ ජීවිත කතාව මොකද්ද කියල ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම අද කතාව ඉවර වෙන්නෙ සුපිරිම අවසානයක් අපිට ඊළඟ කොටසින් බලන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තුත් එක්ක. ඔයාලට කෙසේ වෙතත් සබ් කරපු මටත් අන්තිම කොටස බලාගන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ 😀 සම්පුර්ණයෙන්ම ගත්තොත් මේ කතා මාලාවට IMDB අගය 8.5/10 ක් මනාප 64K+ වලින් ලැබෙද්දි අද කතාවට IMDB අගය සටහන් වෙන්නෙ 8.8/10ක් විදියට.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුජිත් ප්‍රියංකර”

 

 

ONE PIECE: 1×7 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
ONE PIECE: 1×7 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
ONE PIECE: 1×7 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
ONE PIECE: 1×7 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aug. 31, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published