What's happening?

ONE PIECE (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]: 1x5

EAT AT BARATIE!

ONE PIECE 2023 TV Series 1×5 Sinhala Subtitles
ONE PIECE 1×5 Sinhala Sub
ONE PIECE 1×5 Sinhala Subtitles
ONE PIECE 2023 1×5 Sinhala Sub

ඔන්න යහළුවනේ ඔයාලට මම අද අරගෙන ආවේ One Piece කතා මාලාවේ පස්වෙනි එපියයි. ඉතින් අපි යමු අද කොටසේ මොකද වෙන්නේ කියල බලන්න.

අද කතාවෙන් ලුෆී සහ එයාගෙ කන්ඩායමත් එක්ක ලොකු සටනකට මුහුන දෙනවා.ඔයාලා දන්නවා ඇතිනෙ ඒ කාත් එක්කද කියලා…. ඒ සටනෙන් කවුරු දිනයි කියලද ඔයාලා හිතන්නෙ?? ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා…

කාර්‍යබහුල බවත් එක්ක උපසිරස කොහොම හරි ඔයාලට අරගෙන ආවා. ඉතින් එහෙනම් ඔයාලා අද කොටස රස විදිනවාත් එක්කම මම සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ඔයාලා හැමෝටම ජය වේවා!!!

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුචිත්‍ර ප්‍රනාන්දු”

ONE PIECE: 1×5 Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Aug. 31, 2023

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published